Amathumak Song Lyrics - ඇමතුමක් ගීතයේ පද පෙළ

Amathumak Song Lyrics - ඇමතුමක් ගීතයේ පද පෙළ
Song Title : Amathumak (ඇමතුමක්)
Artist : Thiyunuwan Prabuddhika
Lyrics : Lakshantha Chinthaka
Melody & Music : Tharindu Damsara
Music composition, mixing & mastering : Nadisha Liyanaarachchi
Motion video : Kevith Bopage
Guitar arr : Thiyunuwan Prabuddhika
Bass guitar : Nadisha Liyanaarachchi
Melodica : Tharindu Damsara


නිවුණු පහනක් දැල්වුණා
ආයේ සැරයක් ඇය මා ඇමතුවා
හරි ආදරෙන් හුරතල් වෙමින්
කිසිදෙයක් සිදු නොවූ ගානට
මෘදු සරින් මා ඇමතුවා

බියත් හිතුණා ගතත් සැලුණා
යටගියාවන් මනසේ මැවිලා
සෙනෙහසින් ඈ දොඩන හින්දා
හද පෙළන්නට දුකත් හිතුණා

හරි ආදරෙන් හුරතල් වෙමින්
ඈ උන්නා

පැරණි රූ සර මතුවෙලා
මා තවත් අසරණ වුණා
හැඟුම් අහුරක් තෙරපිලා
සුසුම් රැල්ලක් පිටවුණා

හරි ආදරෙන් හුරතල් වෙමින්
ඈ උන්නා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Amathumak Song Lyrics - ඇමතුමක් ගීතයේ පද පෙළ Amathumak Song Lyrics - ඇමතුමක් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 29, 2021 Rating: 5

0 comments:

Post a Comment