Yaluwo Maluwo Yaluwo Song Lyrics - යා‍ළුවෝ‍ මා‍ළුවෝ‍ යා‍ළුවෝ ගීතයේ පද පෙළ

Yaluwo Maluwo Yaluwo Song Lyrics - යා‍ළුවෝ‍ මා‍ළුවෝ‍ යා‍ළුවෝ ගීතයේ පද පෙළ
Song Title : Yaluwo Maluwo Yaluwo (යා‍ළුවෝ‍ මා‍ළුවෝ‍ යා‍ළුවෝ)
ගායනය : ජැක්සන් ඇන්තනී
පද රචනය : ලූෂන් බුලත්සිංහල
තනුව හා සංගීතය : විශාරද ගුණදාස කපුගේ
තාරාවෝ ඉගිලෙති නාට්‍ය යේ ගීයකි.


යා‍ළුවෝ‍ මා‍ළුවෝ‍ යා‍ළුවෝ //

මා‍ළු න‍සී‍ උ‍ඩි‍න්‍ වැ‍ටෙ‍න‍ ඇ‍ම‍ ක‍න‍ හි‍න්‍ඳා‍
යා‍ළු න‍සී‍ මේ‍ මං ව‍ගෙ‍ ල‍ණු‍ ක‍න‍ හි‍න්‍ඳා ...//

යා‍ළුවෝ‍ මා‍ළුවෝ‍ යා‍ළුවෝ //

පණ දෙන්නට කියා ඇවිත් හුස්ම ඩිංග හිර කරතී
වළකින් ගොඩලන්න කියා ගල් ගෙඩියක් දමා යතී

හවුලට ඇවිදින් ළංවී රැවුලට ගිණි තියා යතී
උණු හින්ඳා බොන්න බැරී කිරි හින්ඳා හලණු බැරී

යා‍ළුවෝ‍ මා‍ළුවෝ‍ යා‍ළුවෝ //

ඉස්සරහින් යන්න එපා පිටිපස්සෙන් ඇවිත් අනී
පිටිපස්සෙන් යන්න එපා බොරු වළකට දමා පනී

අත්වැල් බැඳ යන්න එපා විපතක් දුටු මතින් පනී
ඇතුවත් බැරි නැතුවත් බැරි දෙයියො දනී කුමක් වැනී

යා‍ළුවෝ‍ මා‍ළුවෝ‍ යා‍ළුවෝ //
මා‍ළු න‍සී‍ උ‍ඩි‍න්‍ වැ‍ටෙ‍න‍ ඇ‍ම‍ ක‍න‍ හි‍න්‍ඳා‍
යා‍ළු න‍සී‍ මේ‍ මං ව‍ගෙ‍ ල‍ණු‍ ක‍න‍ හි‍න්‍ඳා ...//

යා‍ළුවෝ‍ මා‍ළුවෝ‍ යා‍ළුවෝ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Yaluwo Maluwo Yaluwo Song Lyrics - යා‍ළුවෝ‍ මා‍ළුවෝ‍ යා‍ළුවෝ ගීතයේ පද පෙළ Yaluwo Maluwo Yaluwo Song Lyrics - යා‍ළුවෝ‍ මා‍ළුවෝ‍ යා‍ළුවෝ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 04, 2021 Rating: 5

0 comments:

Post a Comment