Desa Piyagath Kala Mata Song Lyrics - දෑස පියාගත් කල මට ගීතයේ පද පෙළ

Desa Piyagath Kala Mata Song Lyrics - දෑස පියාගත් කල මට ගීතයේ පද පෙළ
Song Title : Desa Piyagath Kala Mata (දෑස පියාගත් කල මට)
ගායනය : ජැක්සන් ඇන්තනී
සංගීතය : ක්ලැරන්ස් විජේවර්ධන
පද රචනය : ක්ලැරන්ස් විජේවර්ධන


දෑස පියාගත් කල මට මැවෙන්නෙ ඔබෙ රුව
ඈත කදුකරෙන් එන නල ගෙනෙන්නෙ ඔබෙ හඩ..//
කුමාරියේ...අමතක නොවේ....ලස්සන රුවේ...
සිත සැනසුවේ.....//

අතින් අත වෙලී වෙරළේ තනිවුනු මොහොතේ
ඈත නිම් වලල්ලේ නෙත් රැදවුනු මොහොතේ...//
සිත කැළඹුනේ - ඇයි නොම දැනේ...
කී දෙයක්ද අරුමයක් ද මට සිතාගන්න නොදී..

දෑස පියාගත් කල මට මැවෙන්නෙ ඔබෙ රුව
ඈත කදුකරෙන් එන නල ගෙනෙන්නෙ ඔබෙ හඩ..//
කුමාරියේ...අමතක නොවේ....ලස්සන රුවේ...
සිත සැනසුවේ.....//

රළින් රළ හැපී පෙනකැටි විසිරෙනු දැකලා
නිම් නොවූ සිතේ සතුටින් හසරැල් පිපිලා...//
මතකය මගේ - අවදි වුනේ..
ඒ එදා‍ය මේ මෙදාය මට සිතාගන්න නොදී...

දෑස පියාගත් කල මට මැවෙන්නෙ ඔබෙ රුව
ඈත කදුකරෙන් එන නල ගෙනෙන්නෙ ඔබෙ හඩ..//
කුමාරියේ...අමතක නොවේ....ලස්සන රුවේ...
සිත සැනසුවේ.....//

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Desa Piyagath Kala Mata Song Lyrics - දෑස පියාගත් කල මට ගීතයේ පද පෙළ Desa Piyagath Kala Mata Song Lyrics - දෑස පියාගත් කල මට ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 04, 2021 Rating: 5

0 comments:

Post a Comment