Sihinayak Se Song Lyrics - සිහිනයක් සේ ගීතයේ පද පෙළ

Sihinayak Se Song Lyrics - සිහිනයක් සේ ගීතයේ පද පෙළ
Song Title : Sihinayak Se (සිහිනයක් සේ)
Artist : Lavan Abhishek / Sithum Nimantha / Naveen Dilshan
Music : Nimesh Kulasinghe
Lyrics : Shehan Galahitiyawa
Teledrama : සංගීතේ - ටෙලි නාට්‍ය TV Derana


සිහිනයක් සේ මැවෙන්නේ
තාරුකා නෙත් රෑ පුරාවේ
හැගුම් වර්ෂා වැටෙන්නේ
හැගුම් දැනිලා ආදරේ
සඳ දිය ගලනා මේ හිම අරණේ
දෙව්ලිය මවනා පෙම් හැගුම්

HAPPY BIRTHDAY TO YOU
HAPPY BIRTHDAY TO YOU
HAPPY BIRTHDAY DEAR ASINI
HAPPY BIRTHDAY TO YOU

HAPPY BIRTHDAY TO YOU
HAPPY BIRTHDAY TO YOU
HAPPY BIRTHDAY DEAR ASINI
HAPPY BIRTHDAY TO YOU

ඔබේ රුව දිලෙනා රෑ තරු යාමේ
නෙත් යුග යාවේ රස වෑහේ
ආදරේ ඔබයි මගේ
ජීවිතේ ඔබයි දැනේ
පෙර සසරෙත් ඔබ මගෙමයි
දැනුණා.....

HAPPY BIRTHDAY TO YOU
HAPPY BIRTHDAY TO YOU
HAPPY BIRTHDAY DEAR ASINI
HAPPY BIRTHDAY TO YOU

අප නෙතු බැදිලා මේ රෑ අහසේ
හිත කිතිකැවෙනා පෙම සිහිවේ
ආදරේ ඔබයි මගේ
ජීවිතේ ඔබයි දැනේ
පෙර සසරෙත් ඔබ මගෙමයි
දැනුණා.....

HAPPY BIRTHDAY TO YOU
HAPPY BIRTHDAY TO YOU
HAPPY BIRTHDAY DEAR ASINI
HAPPY BIRTHDAY TO YOU

HAPPY BIRTHDAY TO YOU
HAPPY BIRTHDAY TO YOU
HAPPY BIRTHDAY DEAR ASINI
HAPPY BIRTHDAY TO YOU

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sihinayak Se Song Lyrics - සිහිනයක් සේ ගීතයේ පද පෙළ Sihinayak Se Song Lyrics - සිහිනයක් සේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 02, 2021 Rating: 5

0 comments:

Post a Comment