Gammane Song Lyrics - ගම්මානේ ගීතයේ පද පෙළ

Gammane Song Lyrics - ගම්මානේ ගීතයේ පද පෙළ
Song Title : Gammane (ගම්මානේ)
Performed by Costa & Duava
Lyrics Written by Prathap Costa & Vishal Daluwatte
Video Edited by Josiah 
Film by Josiah Singh 
Prod By UD On The Beat
Mixed By Azim Ousman
Mastered By Azim Ousman 


ගම්මානේ සොඳුරු සෝබා
නුඹේ රූමත් රුව මට ඕනා
නුඹේ රාගී නෙතඟින් අද ඉඟිබිඟි පානා
මම ආස විදියට මට ආලේ ඕනා
රෑ බෝ වී එනකොට මම සාලේ නෝනා
නෑ මගේ හිතේ වල්කම්
දෙන්නම් මම දම් ලස්සන රුව රන්වන්
නුඹේ මත්වුනු ඇස් දෙක මට සුරලොව අදනම්
දෙන්නම පියඹන් යන් අහසේ නෑ මට නම් (දැන්) සිතියම්
වැස්සක් ආවොත් තෙමෙන්න ආසයි නුඹ හා බලන්න තෙත් වුන තන්

SNAPBACK BANDANA (වෙන්නෑ) හැබැයි මං ගමේ කොල්ලෙක් මම
සරම උඩින් ඇන්දේ GUCCI BELT (උන්–ක පු– බෙල්ට්) එක
මගේ බෙල්ලේ දිස්නේ දෙන්නේ CUBAN LINK(ලින්ක්) එක
කෙල්ලේ මට දුන්නොත් අත
බූලිය පෙරලං හොයන්න ආසයි මං බං කසිප්පු
CODEINE RED LABLE VODKA (කෝඩ්ට් රෙඩ් ලේබල් වොඩ්කා) ඕන්නේ නෑ බං ගහන්නෙ මට දැන් අරක්කු
බඩු ටික අතටම ගෙනල්ලා දුන්නම ඇයි බන් ඔතන්න උඹ දැන් පරක්කු
දඩ මස් බයිට් එක ටොප් හැබැයි වැඩි වගේ ටිකක් මට සරක්කු (දැන් ටික මස් අරක්කු)
බස්වල යන්නෑ මං ආසයි අදින්න ට්‍රැක්ටර්
Facebook වගේ දැන් මං පිටු පෙල්ලන් බලන්නේ ලක්බිම පත්තරේ
රෑ බෝ වෙනකොට ආසයි WROOM Start වුනොත් මගේ ජෙනරේටරේ
ආතල් ගන්නට නුඹ හා මන් හැංගි ගංතෙර වගේ මං අන්දරේ

ගම්මානේ සොඳුරු සෝබා
නුඹේ රූමත් රුව මට ඕනා
නුඹේ රාගී නෙතඟින් අද ඉඟිබිඟි පානා
මම ආස විදියට මට ආලේ ඕනා
රෑ බෝ වී එනකොට මම සාලේ නෝනා
නෑ මගේ හිතේ වල්කම්
දෙන්නම් මම දම් ලස්සන රුව රන්වන්
නුඹේ මත්වුනු ඇස් දෙක මට සුරලොව අදනම්
දෙන්නම පියඹන් යන් අහසේ නෑ මට නම් (දැන්) සිතියම්
වැස්සක් ආවොත් තෙමෙන්න ආසයි නුඹ හා බලන්න තෙත් වුන තන්

girl you look good in that dress
baby come over here, put your hand in my chest
and I ain’t got time to obsess
but I love you like diamonds and you vvs
I know you ain’t fugazi
if I gave you to my jeweler you passing the test
you know I never get lazy
when you tell your friends about me you saying the best

so bad I could wait for it
you look like an angel I can’t even tell if you real
private show and I paid for it
you know I’m famous and ill put you on get you a deal
and when I play games I win
ill-treat you like royalty make sure you know I’m a steal
my sight so razor-thin
I can’t see anything but you let me cop me a feel

I know I’m young but I been in the game for a minute
ill make you push all your limits
you ain’t never been with a player
I’ll show you what you could be sipping
Yeah, my life is amazing baby do you wanna be in it?
Yeah, I could take you for the ride
but do you wanna be driven?
when I hit that gas I’m a monster
take you with me everywhere imma conquer
when I’m in your sheets I’m a doctor
when I hit the top 200 I’m a topper
I ain’t gotta lie about a thing baby
Every time I’m in it I’m going berserk
I’m pretty and know how to sing baby
I could take you to dinner have you for dessert

so bad I could wait for it
you look like an angel I can’t even tell if you real
private show and I paid for it
you know I’m famous and ill put you on get you a deal
and when I play games I win
ill-treat you like royalty make sure you know I’m a steal
my sight so razor-thin
I can’t see anything but you let me cop me a feel

ගම්මානේ සොඳුරු සෝබා
නුඹේ රූමත් රුව මට ඕනා
නුඹේ රාගී නෙතඟින් අද ඉඟිබිඟි පානා
මම ආස විදියට මට ආලේ ඕනා
රෑ බෝ වී එනකොට මම සාලේ නෝනා
නෑ මගේ හිතේ වල්කම්
දෙන්නම් මම දම් ලස්සන රුව රන්වන්
නුඹේ මත්වුනු ඇස් දෙක මට සුරලොව අදනම්
දෙන්නම පියඹන් යන් අහසේ නෑ මට නම් (දැන්) සිතියම්
වැස්සක් ආවොත් තෙමෙන්න ආසයි නුඹ හා බලන්න තෙත් වුන තන්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Gammane Song Lyrics - ගම්මානේ ගීතයේ පද පෙළ Gammane Song Lyrics - ගම්මානේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 02, 2021 Rating: 5

0 comments:

Post a Comment