Sandaru Aiya Song Lyrics - සඳරු අයියා ගීතයේ පද පෙළ

Sandaru Aiya Song Lyrics - සඳරු අයියා ගීතයේ පද පෙළ
Song Title : Sandaru Aiya (සඳරු අයියා)
Artiste : Tashni Perera Ft. Funky Dirt
Music : Shenal Maddumage
Lyrics & Rap Lyrics : Murshad (Mura)
Video Directed by Sandesh Bandara 


LIKE කරා...කරා...
කරලා SHARE කලා
COMMENT කරා...කරා..
තරුත් දුන්නානේ
HEART දමා දමා
එයා මට රිඇක්‍රට් (රියැට්) කරා...
නිදිත් මරා හොරා
උම්මා දින්නානේ...

පාන්දර එක...දෙක...තුනටත් නෑනේ...
එක මොහොතක් දුන්නේ මට විවේකයක්
කොල්ලා දගයිනේ...

ආදර හොරා ගෙවුනේ
තරු මට පෙනුනේ
මාව නටවන්නේ
WAIT ඒකබාර්...

ඒ සඳරු අයියේ...අයියේ...
මට පිස්සු හැදෙයි අයිසේ...
පෙම් තොවිලේ තොවිලේ...
උතුරන්නේ අපේ ආලේ...

ඒ සඳරු අයියේ...අයියේ...
මට පිස්සු හැදෙයි අයිසේ...
පෙම් තොවිලේ තොවිලේ...
උතුරන්නේ අපේ ආලේ...

මුරා...
කරන්න කරන්න...
SHARE කරන්න...
මට හිතෙනවා කෙල්ලෙ කරන්න
නටන ගස්සන පිස්සු වට්ටන
ආදරෙයි මා නුබේ හැකර කටට

කවියක වචේනක සීමා ගෙන දෙන බව හිරූ සඳු තරු
අද මට නෑ ඒ සීමා
මිලියන ගණන් දුන්නා මම තරු
කච්චිය පොඩි වෙන රවුමට නුබේ කොට වෙන ඔය ගවුමට
එකම එකම වගේ භයානක දැන දැන මං පැන්නා ගේමට
නෑහෙන මාසේ පඩිය එක රැයකින් ඔයාව හොයන
අපේ අනාගතේ ශුවර්නේ සඳරු උබේ ලවර් නේ
මේවා දැකලාම මනියා ෂුවර් ඇහේ හලාගත්තේ (හලාගනියි) ටිනර්
ටිනර් විනර් ටිනර් නුබේ ගැස්සිලක පවර්
ඩිනර් හොයපු කොල්ලා අද වෙලද මම ම කුකුළා
නුබ කොටට පෙන්නන්න කකුල දැකලා
ප්‍රෙෂර් සැරට නැගලා
නැගලා
නැගලා

LIVE එකේ මේ යන චැට් එකේ පැණි හලන කොල්ලෝ පෝලිමේ...
නංගියේ නුබ PUP-G යේ BIKIYA මවන සර්ගයේ...
මගේ WEPONES නුබට දෙන්නම්
මගේ හපන්කම්ස් පෙන්නන්නම්
MOUSE එකෙන් අල්ලගන්නම්
ඔය හොල්ල තරුව දෙන්නම්
ඔය හොල්ල තරුව දෙන්නම්

පෝර කකා...කකා...
කොල්ලෝ මට ටෝක් කරා...
නෝටි (SOUTY) ඔයා ඔයා බැල්ම දැම්ම නේ
ගොරක යකා...යකා...
හදවත බින්ද (බින්ම) එකා
නිකං තියෙන LIKE BUTTON
එකත් කැඩුවනේ

පාන්දර එක...දෙක...තුනටත් නෑනේ...
එක මොහොතක් දුන්නේ මට විවේකයක්
කොල්ලා දගයිනේ...

ආදර හොරා ගෙවුනේ
තරු මට පෙනුනේ
මාව නටවන්නේ
WAIT ඒකබාර්...

ඒ සඳරු අයියේ...අයියේ...
මට පිස්සු හැදෙයි අයිසේ...
පෙම් තොවිලේ තොවිලේ...
උතුරන්නේ අපේ ආලේ...

ඒ සඳරු අයියේ...අයියේ...
මට පිස්සු හැදෙයි අයිසේ...
පෙම් තොවිලේ තොවිලේ...
උතුරන්නේ අපේ ආලේ...

අපි වොෂ් දාලා කාලා ඩේටා කපන් එන්නේ
මල කෝලම් බුකිය පුරා මොකක්ද මේ වෙන්නේ
සඳරුවා තරු අරිනවා මෙකි අපේ හිරි අරිනවා
අජූත කුජීත මේ ඔන්ලයින් උම්මා (කුප්ප) කොමිටලේ

පාන්දර එක...දෙක...තුනටත් නෑනේ...
එක මොහොතක් දුන්නේ මට විවේකයක්
කොල්ලා දගයිනේ...

ආදර හොරා ගෙවුනේ
තරු මට පෙනුනේ
මාව නටවන්නේ
WAIT ඒකබාර්...

ඒ සඳරු අයියේ...අයියේ...
මට පිස්සු හැදෙයි අයිසේ...
පෙම් තොවිලේ තොවිලේ...
උතුරන්නේ අපේ ආලේ...

ඒ සඳරු අයියේ...අයියේ...
මට පිස්සු හැදෙයි අයිසේ...
පෙම් තොවිලේ තොවිලේ...
උතුරන්නේ අපේ ආලේ...

LIKE කරන්න
COMMENT කරන්න
SHARE කරන්න
ඔහොමනම් බෑ...

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sandaru Aiya Song Lyrics - සඳරු අයියා ගීතයේ පද පෙළ Sandaru Aiya Song Lyrics - සඳරු අයියා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 13, 2021 Rating: 5

0 comments:

Post a Comment