Nube Sirikkiyata Song Lyrics - නුඹෙ සිරික්කියට ගීතයේ පද පෙළ

Kirula Muthu Lihi Sara Sara Handin Song Lyrics - කිරුළ මුතු ලිහී සර සර හඬින් ගීතයේ පද පෙළ
Song Title : Nube Sirikkiyata (නුඹෙ සිරික්කියට)
ගායනය : ජානක වික්‍රමසිංහ
පද : සිසිර දිසානායක
තනුව : සේනානායක වේරලියද්ද


නුඹේ....
නුඹෙ සිරික්කියට
මුළු වැයික්කියෙම
හිත් පයිත්තියන් වී නඟේ
ඉසකුඩිච්චි දාගෙන වාගේ //

නුඹ කෙඩෙත්තුවෙන් අද පයින්ම ඇයි මයෙ තිරික්කලෙන් යමු නඟේ //
ගියොත් එහෙව් නුඹ උඩිච්චියක් වෙද

ගියොත් එහෙව් නුඹ උඩිච්චියක් වෙද
පැහිච්චි කම් ඇයි හිතේ //

නුඹේ....
නුඹෙ සිරික්කියට
මුළු වැයික්කියෙම
හිත් පයිත්තියන් වී නඟේ
ඉසකුඩිච්චි දාගෙන වාගේ //

නෙක උඩැක්කි තාලෙට නටන්නෙ ඇයි මයෙ කඩිප්පු කුට්ටම වැයේ //
දෙතොත් බහක් මට නැටිච්චියක් වග

දෙතොත් බහක් මට නැටිච්චියක් වග
ගනිච්චියක් නැහැ නඟේ //

නුඹේ....
නුඹෙ සිරික්කියට
මුළු වැයික්කියෙම
හිත් පයිත්තියන් වී නඟේ
ඉසකුඩිච්චි දාගෙන වාගේ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Nube Sirikkiyata Song Lyrics - නුඹෙ සිරික්කියට ගීතයේ පද පෙළ Nube Sirikkiyata Song Lyrics - නුඹෙ සිරික්කියට ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 05, 2021 Rating: 5

0 comments:

Post a Comment