Lassana Raththaran Babo Song Lyrics - ලස්සන රත්තරන් බබෝ ගීතයේ පද පෙළ

Lassana Raththaran Babo Song Lyrics - ලස්සන රත්තරන් බබෝ ගීතයේ පද පෙළ

Lassana Raththaran Babo Song Lyrics - ලස්සන රත්තරන් බබෝ ගීතයේ පද පෙළ
Song Title : Lassana Raththaran Babo (ලස්සන රත්තරන් බබෝ)
ගායනය : රුක්මණි දේවි සහ ඉන්ද්‍රානි සේනාරත්න (එවකට ඉන්ද්‍රානි විජේබණ්ඩාර)
පද රචනය : චිත්‍රානන්ද අබේසේකර
සංගීතය : මොහොමඩ් සාලි


ලස්සන සුදු ඇන්ටි මගේ
උපන් දිනේ අදයි ඔබේ
සිරියාවයි මුහුණ ඔබේ
හිනාවෙන්න මලක් වගේ
ලස්සන සුදු ඇන්ටි මගේ
හඅඅආ හආ අඅ අඅඅඅ ආ...
හොඔඔ ඔඔ ඕ ඔඔ  ඔඔ ඕ ඔඔ  ඔඔ ඕ ඔඔ ඕ

ලස්සන රත්තරන් බබෝ
මුතු ඇටයක් නේද බබෝ
සුවඳ මලකි ඔයා බබෝ
දෙයියො දුන්න පුංචි බබෝ ..//
ලස්සන රත්තරන් බබෝ

හඅඅආ හආ අඅ අඅඅඅ ආ...
හොඔඔ ඔඔ ඕ ඔඔ  ඔඔ ඕ ඔඔ  ඔඔ ඕ ඔඔ ඕ

ලස්සන තටු ඇති හැඩ කිරිල්ලියක් වගෙයි ඔයා
පියකරු කුසුමක් වාගෙයි හිනැහෙන විටදි ඔයා

පියකරු කුසුමක් වාගෙයි හිනැහෙන විටදි ඔයා

ඇස් නිල්මිණි වාගෙයි
හඬ කෝකිල නාදේ ..//
රන්වන් රූපෙ ඔබේ
වාත්තු කෙරුව වගේ

ලස්සන රත්තරන් බබෝ
මුතු ඇටයක් නේද බබෝ
සුවඳ මලකි ඔයා බබෝ
දෙයියො දුන්න පුංචි බබෝ
ලස්සන රත්තරන් බබෝ

හඅඅආ හආ අඅ අඅඅඅ ආ...
හොඔඔ ඔඔ ඕ ඔඔ  ඔඔ ඕ ඔඔ  ඔඔ ඕ ඔඔ ඕ
ජීවත් වෙන්නට බැරි අය ජීවත් කරන බබෝ
ගල් රූපයක් උනත් කතා කරයි ඔබට බබෝ

ගල් රූපයක් උනත් කතා කරයි ඔබට බබෝ
ලාලිත ගමන ඔබේ
නැළවෙන මලක් වගේ
සුරතල් මුහුණ ඔබේ
සුදු පුන් සඳ වාගේ

ලස්සන රත්තරන් බබෝ
මුතු ඇටයක් නේද බබෝ
සුවඳ මලකි ඔයා බබෝ
දෙයියො දුන්න පුංචි බබෝ
ලස්සන රත්තරන් බබෝ

1964 දී තිරගතවූ "සැමියා බිරිඳගේ දෙවියාය" චිත්‍රපටියේ ඇතුළත් වූ ගීයකි. 1962 දී භාරතයේ තිරගතවූ "නෙන්ජිල් ඔරු ආලයම්" ද්‍රවිඪ චිත්‍රපටියේ "මුත්තානා මුත්තලවෝ" ගීයෙන් තනුව උපුටා ගෙන ඇත. ද්‍රවිඪ ගීය ගැයුවේ පී. සුෂිලා. සංගීතය හා තනුව විශ්වනාදන් රාමමූර්තිගෙන්. ගීතය ලිව්වේ කන්නදාසන්. ඔහුගේ සත්‍ය නම කන්නදාසන් නොවේ. මහා කවියෙකු ලෙස සැළකෙන ඔහුව බොහෝ දෙනෙක් ඇමතුවේ මේ නමින්. නම් කීපයකින්ම පෙනී සිටි මේ කවියාගේ උප්පැන්නයේ නම ඒ. එල්. මුත්තයියා.

ද්‍රවිඪ ගීය
muththaana muththallavo mudhirnthu 
vantha muththallavo,
kattaana malarallavo kadavul thantha 
porulallavo,
muththaana muththallavo mudhirnthu 
vantha muththallavo
kattaana malarallavo kadavul thantha 
porulallavo,
muththaana muththallavo...

chinnanjchiru siragu konda singaara 
chittallavo.
semmaathulai pilanthu siriththu varum 
sirippallavo,
semmaathulai pilanthu siriththu varum 
sirippallavo,
maavadu kannallavo mainaavin mozhiyallavo,
maavadu kannallavo mainaavin mozhiyallavo
poovin manamallavo ponpondra mugamallao...

muththaana muththallavo mudhirnthu 
vantha muththallavo,
kattaana malarallavo kadavul thantha 
porulallavo,
muththaana muththallavo...

vaazhaatha manitharaiyum vaazha 
vaikkum seyallavo,
pesaatha deivaththaiyum pesa vaikkum 
thaayallavo,
pesaatha deivaththaiyum pesa vaikkum 
thaayallavo,
thaazhamkudaiyallavo thallaadum nadaiyallavo,
maalai pozhuthallavo vandaadum sendallavo..

muththaana muththallavo mudhirnthu 
vantha muththallavo,
kattaana malarallavo kadavul thantha 
porulallavo,
muththaana muththallavo....

முத்தான முத்தல்லவோ முதிர்ந்து 
வந்த முத்தல்லவோ,
கட்டான மலரல்லவோ கடவுள் 
தந்த பொருளல்லவோ,
முத்தான முத்தல்லவோ முதிர்ந்து 
வந்த முத்தல்லவோ,
கட்டான மலரல்லவோ கடவுள் 
தந்த பொருளல்லவோ,
முத்தான முத்தல்லவோ.....

சின்னஞ்சிறு சிறகு கொண்ட 
சிங்கார சிட்டல்லவோ
செம்மாதுளை பிளந்து சிரித்து 
வரும் சிரிப்பல்லவோ,
செம்மாதுளை பிளந்து சிரித்து 
வரும் சிரிப்பல்லவோ,
மாவடு கண்ணல்லவோ மைனாவின் 
மொழியல்லவோ,
மாவடு கண்ணல்லவோ மைனாவின் 
மொழியல்லவோ,
பூவின் மணமல்லவோ பொன்போன்ற 
முகமல்லவோ...

முத்தான முத்தல்லவோ முதிர்ந்து 
வந்த முத்தல்லவோ,
கட்டான மலரல்லவோ கடவுள் 
தந்த பொருளல்லவோ,
முத்தான முத்தல்லவோ....

வாழாத மனிதரையும் வாழ 
வைக்கும் சேயல்லவோ,
பேசாத தெய்வத்தையும் பேச 
வைக்கும் தாயல்லவோ,
பேசாத தெய்வத்தையும் பேச 
வைக்கும் தாயல்லவோ,
தாழம்குடையல்லவோ தள்ளாடும் 
நடையல்லவோ,
மாலை பொழுதல்லவோ வண்டாடும் 
செண்டல்லவோ..

முத்தான முத்தல்லவோ முதிர்ந்து 
வந்த முத்தல்லவோ,
கட்டான மலரல்லவோ கடவுள் 
தந்த பொருளல்லவோ
முத்தான முத்தல்லவோ....

Song : Muthana Muthallavo
Singer : P. Susheela
Lyricist : Kannadasan (A.L. Muttaiya)
Composer : Viswanathan Ramamoorthy
Movie : Nenjil Orr Aalayam 1962

සිංහල චිත්‍රපටි ගීය

ගීය ස්වාධීන රූපවාහිනියේ "සංහිඳ" වැඩසටහනට, අභිෂේකා විමලවීර මේ ගීය ගැයුවා මෙසේ..

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Lassana Raththaran Babo Song Lyrics - ලස්සන රත්තරන් බබෝ ගීතයේ පද පෙළ Lassana Raththaran Babo Song Lyrics - ලස්සන රත්තරන් බබෝ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 23, 2021 Rating: 5

0 comments:

Post a Comment