Song Title : Kothmale Pipuna Wanapasa Malaki (කොත්මලේ පිපුණු වනපස මලකි)
ගායනය : සමන් ලෙනින් සමග සන්ධ්‍යා විජේසුන්දර
පද : වසන්ත විජේකෝන්
තනුව : ශාමින්ද ආරච්චිගේ
ගායනය : සමන් ලෙනින් සමග සන්ධ්‍යා විජේසුන්දර
පද : වසන්ත විජේකෝන්
තනුව : ශාමින්ද ආරච්චිගේ
කොත්මලේ පිපුණු වනපස මලකි නුඹ නඟේ
හිත් මලේ පිපෙන සක්විත් රජෙකි නුඹ මගේ ...//
හිනැහෙන නුඹ දකිද්දි
පුර හඳ හැංගෙන හැටි අන්න බලන්න ...//
වපුරන කෙත් යායෙදි
වැගිරෙන ඩහදිය මුතු දෙන්න සිඹින්න
මඟුලැතු ඇවිත් අපට
පෙරමඟ සහ පිරිවර අරන් ඔටුන්න ...//
රජ සැප මට කුමටද
නුඹ නැති රජ ගෙදරට එන්න වඩින්න
කොත්මලේ පිපුණු වනපස මලකි නුඹ නඟේ
හිත් මලේ පිපෙන සක්විත් රජෙකි නුඹ මගේ ...//
0 comments:
Post a Comment