ජෙලි පුඩිම හදමු 🍮🍮🍮 (Jelly Pudding Hadamu)

ජෙලි පුඩිම හදමු 🍮🍮🍮 (Jelly Pudding Hadamu) - Your Choice Way
අපි අද  රස පුඩින් එකක් හදමු. සාමාන්‍ය Pudding වලට වඩා රසවත්.Jelly Pudding එක හදන්න අවශ්‍ය ද්‍රව්‍ය

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • 🍮 ජෙලි පැකට් 1ක්
  • 🍮 සීත කළ කිරි 200 ml
  • 🍮 සීනී රස අනුව

✅ සාදා ගන්නා ආකාරය :

  1. මුලින්ම ජෙලි එක පැකට් එකේ ඇති උපදෙස් අනුව හදාගන්න. 💡 මතක ඇතිව දාන වතුර ප්‍රමාණය භාගයක් අඩු කර දමන්න. (400 mlක් වතුර දැමීමට ඇති ජෙලි එකට 200 mlක් දමා හදාගන්න.)
  2. ඉන්පසු ජෙලි එක Set වෙන්න පැයක් පමණ තබන්න.
  3. Set වුණ ජෙලි කෑලි කපා Blender කර සීත කළ කිරි හා සීනී දමා නැවත Blender කරන්න. (මම පහළ දාලා තියෙන Photo එකේ විදිහට කෑලි සිටින ලෙස අවශ්‍ය නම් ජෙලි, කිරි, සීනී සියල්ල එකට දමා එකවර Blender කරන්න.)
  4. දැන් කැමති භාජනවලට දමා Fridge එකේ දමන්න.

ජෙලි පුඩිම හදමු 🍮🍮🍮 (Jelly Pudding Hadamu) - Your Choice Way
මේ Jelly Pudding හදලා බලලා අපිටත් රස කියන්න.තවත් රස පදමට හදන Recipe අරගෙන මම ආයිත් එන්නම්.සියලු දෙනාට සුභ දවසක්...

රස පදම ශාලිකා විජේවර්ධන
අපේ රස පදම Page එක Like කරලා Share කරන්නත් අමතක කරන්න එපා.

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
ජෙලි පුඩිම හදමු 🍮🍮🍮 (Jelly Pudding Hadamu) ජෙලි පුඩිම හදමු 🍮🍮🍮 (Jelly Pudding Hadamu) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 01, 2021 Rating: 5

0 comments:

Post a Comment