Innam Ma Song Lyrics - ඉන්නම් මා ගීතයේ පද පෙළ

Innam Ma Song Lyrics - ඉන්නම් මා ගීතයේ පද පෙළ
Song Title : Innam Ma (ඉන්නම් මා)
Produced by : Iraj 
Music : Iraj 
Additional Programming : GOA 
Lyrics : Dulan ARX
Rap : Louzy & Apzi 
Vocals : Iman Cader 
Recorded at : ILL Noize Studios 
Mixed by : Ranga D @ Pearl Bay Studios 
Mastered by : Luke Pimentel ( USA )


දෑසෙන් මායා
ආශා ගේනා
මොහොතක් පාසා
මැවුනා සේ

මත්වී මා හා හැගුමන් සේනා
නුබමයි ඕනා
මිහිරේ සුපෙම් පානා

සන්සුන් හැන්දෑවේ නින්නාදේ
සිත්සේ මැවුනාවේ
නිල්වන් නෙත් දෑලේ
පැටලෙන්නයි මං ආවේ

ඉන්නම් මා
නෙත් මානේ ලංවී මේ
මත් යාමේ වින්දේ
හීනෙන් මා හීනෙන් මා

ඉන්නම් මා
නෙත් මානේ ලංවී මේ
මත් යාමේ වින්දේ
හීනෙන් මා හීනෙන් මා

ඔයා harley quinn මම වෙලා joker
ආදරේ ප්‍රශ්න batting ඔයා yoker
ඔයා ළගින් ඉද්දි දුක වෙලා දැන් broken
නුඹේ හදවතේ ඉන්න මම ගත්තා token
එපා කාලෙ නාස්ති හීන වෙන්නෑ නාස්ති
ඔයා වතුර වගෙ නම් මන් වෙලා පාසි
අනිත් කොල්ලො කැටකොල මං තමයි ආසි
හීන පෝරකෙ ඔයයි මගෙ මනමාලි
ලංවෙන්නයි දින ගැන්නේ කාටත් හොරා
නැවතීමක් නෑ කෙල්ලේ ආදරේ පුරා
තනි හිමිකමක් ඔයා මගෙ වත්කමයි
යන්න වෙන්නෙ නෑ නුඹ මගෙ තමයි

ඉන්නම් මා
නෙත් මානේ ලංවී මේ
මත් යාමේ වින්දේ
හීනෙන් මා හීනෙන් මා

ඉන්නම් මා
නෙත් මානේ ලංවී මේ
මත් යාමේ වින්දේ
හීනෙන් මා හීනෙන් මා

තරුකැට දිලිසෙන අහස වගේ
ඔබේ ආදරේ මට දුන් පහස අගේ
ඉන්න මගේ ලග දෙන්න මට වද
අමුතුම feelings දැනෙනවා මට
I’m in the mood boy touch it touch it
look me in the eyes when you rub it rub it
හිත බොලද වෙලා
සිත ඔකද වෙලා
පාවෙමු ඈතර අපි අපේ වෙලා
Imma rap im working with my patience
High heels right nails maintenance
Daddy on the source
wanna take it off
Baby මගේ ලෝකේ ඔයා වෙන්න boss

ඉන්නම් මා
නෙත් මානේ ලංවී මේ
මත් යාමේ වින්දේ
හීනෙන් මා හීනෙන් මා

ඉන්නම් මා
නෙත් මානේ ලංවී මේ
මත් යාමේ වින්දේ
හීනෙන් මා හීනෙන් මා

ඉන්නම් මා
නෙත් මානේ ලංවී මේ
මත් යාමේ වින්දේ
හීනෙන් මා හීනෙන් මා

සන්සුන් හැන්දෑවේ නින්නාදේ
සිත්සේ මැවුනාවේ
නිල්වන් නෙත් දෑලේ
පැටලෙන්නයි මං ආවේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Innam Ma Song Lyrics - ඉන්නම් මා ගීතයේ පද පෙළ Innam Ma Song Lyrics - ඉන්නම් මා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 13, 2021 Rating: 5

0 comments:

Post a Comment