Hoda Hoda Lamayin Api Wage Song Lyrics - හොඳ හොඳ ළමයින් අපි වාගේ ගීතයේ පද පෙළ

Hoda Hoda Lamayin Api Wage Song Lyrics - හොඳ හොඳ ළමයින් අපි වාගේ ගීතයේ පද පෙළ
Song Title : Hoda Hoda Lamayin Api Wage (හොඳ හොඳ ළමයින් අපි වාගේ)
ගායනය : ඉන්ද්‍රාණි විජේබණ්ඩාර (සේනාරත්න)
පද රචනය : විල්ෆ්‍රඩ් පෙරේරා 
චිත්‍රපටිය : ප්‍රවේසම් වන්න 1969
තනුව : 1967 දී තිරගතවූ Taqdeer චිත්‍රපටියට ලතා මංගෙස්කාර්, සුලක්ෂණ පණ්ඩිත් සමග ගැයූ "Saat Samundar Paar Se (Pappa Jaldi Aajana)" ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.



හොඳ හොඳ ළමයින් අපි වාගේ
මේ මව්බිම ඉපදී ඉන්නේ
අත් පොඩි ටික එකමුතු කරලා
රකිමු අපේ සිරිලක් අම්මා //

ලල් ලල් ලාල ලල් ලල්ලා ලල් ලල්ලා

හොරකම් මැරකම් නැතිව ලොවේ
හිටියොත් හොඳ නම නිතර ලැබේ

වැරදි කළෝතින් පවු සිදුවේ
සමාව නම් කිසි දිනෙක නැතේ ....//
පොඩි ළමයින් හට දෙවියන්නේ
ආශිර්වාදයමයි ඕනේ

හිත තුළ වෛයිරය නැති කරලා
ඉන්න ඕන හොඳ ළමයි වෙලා
අත් පොඩි ටික එකමුතු කරලා
රකිමු අපේ සිරිලක් අම්මා

ලල් ලල් ලාල ලල් ලල්ලා ලල් ලල්ලා

අම්මාගෙන් කරුණාව සෙනේ
වීරිය ධෛර්යය පියතුමගේ

මේ හැම ලැබුනොත් එක වාගේ
මුළු ලෝකෙම එයි අතට අපේ ....//
පොඩි අයමයි ලොකු අය වන්නේ
කෝපය හින්දයි පොඩි වන්නේ

හිත තුල වෛයිරය නැති කරලා
ඉන්න ඕන හොඳ ළමයි වෙලා
අත් පොඩි ටික එකමුතු කරලා
රකිමු අපේ සිරිලක් අම්මා ///

හින්දි ගීය

सात समुन्दर पार से गुडियों के बाजार से
अच्छी सी गुडिया लाना
गुडिया चाहे ना लाना , पप्पा जल्दी आ जाना

तुम परदेस गए जब से, बस यह हाल हुवा तब से
दिल दीवाना लगता है, घर वीराना लगता है
झिलमिल चाँद सितारों ने, दरवाजो दीवारों ने
सबने पूछा है हम से, (कब जी छूटेगा ग़म से -2)
कब होगा उनका आना, पप्पा जल्दी आजाना

माँ भी लोरी नहीं गाती, हमको नींद नहीं आती
खेल खिलौने टूट गए, संगी साथी छूट गए
जीब हमारी खाली है, और बसी दीवाली है
हम सबको ना तड़पाओ, (अपने घर वापस आओ -2)
और कभी फिर ना जाना, पप्पा जल्दी आजाना

ख़त ना समझो तार है यह, कागज़ नहीं है प्यार है यह
दूरी और इतनी दूरी, ऐसी भी क्या मजबूरी
तुम कोई नादान नहीं, तुम इससे अनजान नहीं
इस जीवन के सपने हो, (एक तुम्ही तो अपने हो -2)
सारा जग है बेगाना, पप्पा जल्दी आजाना

saat samundar paar se gudiyo ke bajaar se
achhee see gudiya laana
gudiya chaahe na laana, pappa jaldee aa jaana

tum pardes gaye jab se, bas yeh haal huwa tab se
dil divaana lagata hai, ghar viraana lagata hai
jhilmil chaand sitaaro ne, darwaajo divaaro ne
sabne puchha hai ham se, (kab jee chhutega gham se -2)
kab hoga unaka aana, pappa jaldee aa jaana

ma bhee loree nahee gaatee, hamko nind nahee aatee
khel khilaune tut gaye, sangee saathee chhut gaye
jeb hamaaree khaalee hai, aur basee deewali hai
ham sabko na tadpaao, (apne ghar wapas aao -2)
aur kabhee phir na jaana, pappa jaldee aa jaana

khat na samjho taar hai yeh, kaagaj nahee hai pyaar hai yeh
duree aur itanee duree, aisee bhee kya majburee
tum koyee naadan nahee, tum isase anjaan nahee
iss jivan ke sapane ho, (ek tumhee toh apane ho -2)
saara jag hai begaana pappa jaldee aa jaana 

Song : Saat Samundar Paar Ke Gudiyo Ke Bajaar Se
Movie : Taqdeer
Singer(s) : Lata Mangeshkar, Sulakshana Pandit
Music By : Laxmikant-Pyarelal


👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Hoda Hoda Lamayin Api Wage Song Lyrics - හොඳ හොඳ ළමයින් අපි වාගේ ගීතයේ පද පෙළ Hoda Hoda Lamayin Api Wage Song Lyrics - හොඳ හොඳ ළමයින් අපි වාගේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 21, 2021 Rating: 5

0 comments:

Post a Comment