Hithawathiya Song Lyrics - හිතවතිය​ ගීතයේ පද පෙළ

Hithawathiya Song Lyrics - හිතවතිය​ ගීතයේ පද පෙළ
Song Title : Hithawathiya (හිතවතිය​)
Artist : Damith Asanka
Music : @Prageeth Perera 
Lyrics : Dinesh Sandaruwan
Music Label : Desawana Music
Editor : @Mr. Pravish 
Production : Desawana Production


ඉද හිටවත් මා මතකෙට එන්නේ වත් නැතිද 
සෙවනැල්ල වගේ  ළගින් උන්න ඔබේ හිතට 
පාළු රැයක  මා තනිකර යන්න තරම් දුරක 
සවිය උනේ  කවුරුන්දැයි කියන්න හිතවතිය 
සවිය උනේ  කවුරුන්දැයි කියන්න හිතවතිය 

මේ මාවත් දිගේ ඇවිද එකතු කරපු මතක
තනිව ඇවිදිනා මගෙ හිත ඇවිලෙයි ගිණි ගොඩක 
හදාගන්න ඔයාගේ හිත අමතක කර මාව
සවිය උනේ  කවුරුන්දැයි කියන්න හිතවතිය 
සවිය උනේ  කවුරුන්දැයි කියන්න හිතවතිය 

මෙ පවනේ හමා ඇදෙන ඔබෙ ආදර සුවඳ
මහා සැනසුසක් ගෙන එයි කඳුල පිරැන නෙතට
වරදක්වත් නොවි මගෙන් රිදවන්නට මෙහෙම
සවිය උනේ  කවුරුන්දැයි කියන්න හිතවතිය 
සවිය උනේ  කවුරුන්දැයි කියන්න හිතවතිය

ඉද හිටවත් මා මතකෙට එන්නේ වත් නැතිද 
සෙවනැල්ල වගේ  ළගින් උන්න ඔබේ හිතට 
පාළු රැයක  මා තනිකර යන්න තරම් දුරක 
සවිය උනේ  කවුරුන්දැයි කියන්න හිතවතිය 
සවිය උනේ  කවුරුන්දැයි කියන්න හිතවතිය 

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Hithawathiya Song Lyrics - හිතවතිය​ ගීතයේ පද පෙළ Hithawathiya Song Lyrics - හිතවතිය​ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 07, 2021 Rating: 5

0 comments:

Post a Comment