දෙසැම්බරයේ කොළඹ වරාය නගරය බලන්න යමූ 😇🌳🌴🌊🌊 (Colombo Port City)

දෙසැම්බරයේ කොළඹ වරාය නගරය බලන්න යමූ 😇🌳🌴🌊🌊 (Colombo Port City) - Your Choice Way

අද අපි කතා කරන්න යන්නේ හැමෝම බලන් සිටි වරාය නගරය ගැන..

දෙසැම්බරයේ ඉන්න ඔයාලට වරාය නගරය බලන්න යන්න පුලුවන්..

2014 වසරේදේ මුහුද මතින් ඉදිකිරීමට ආරම්භ කරපු මේ නව වරාය නගර ව්‍යාපෘතියට දැන් වසර 7ක් වෙනවා..

දැන් නම් මෙහි වැඩකටයුතු ගොඩක් අවසන්..

දේශීය හා විදේශීය සියලූම තරාතිරම්වල ජනතාව වෙනුවෙන් ඉදිකරනු ලබන මේ අසිරිමත් පුරවරය ශ්‍රී ලංකාවාසීන්ට අලූත්ම අපූරු අත්දැකීමක් වනු ඇති..

ශ්‍රී ලංකාවේ මුළු බිම් ප්‍රමාණයට තවත් හෙක්ටයාර් 233 ක ප්‍රමාණයක් එක් කිරීම මෙම පෝට් සිටි ව්‍යාපෘතියෙන් සිදු කෙරෙනවා...

මෙයින් හෙක්ටයාර් 170ක් සංවර්ධනය කළ හැකි ඉඩම් ප්‍රමාණයක් ලෙස හඳුනාගෙන ඇති අතර ඉතිරි හෙක්ටයාර 63 පොදු පහසුකම් ලෙස ඉදිරි ජලතීරුව, මාවත් හා උද්‍යාන වෙනුවෙන් වෙන්කර තිබෙනවා...

ජනාධිපති කාර්යාලය ඉදිරිපිට ඇති ස්ථානයෙන් ඇතුල්වී මධ්‍යම උද්‍යානය දෙසට මුහුද දෙසින් ගමන් කිරීමට හැකිවන ලෙස ආකර්ෂනීය උද්‍යාන මන්තීරුවක් ඉදිවෙලා තියෙනවා...

ඉදිරියේදි අපිට මේ මන්තීරුවේ ඉදලා ගහන පින්තූර හරි හරියට බලන්න ලැබෙයී😜

කොළඹ වරාය නගරය පිහිටුවනු ලැබුවේ ශ්‍රී ලංකාවට ආයෝඡන ගෙන ඒමේ අරමුනෙන්...

මෙම අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා මෙම ව්යාපෘතිය මගින් එවැනි ආයෝඡන දිරිගැන්වීම සඳහා විවිධ යෝජනා ක්‍රම සැලසුම් කරලත් තියෙනවා...

අනාගතයේදී දකුණු ආසියාවේ පිවිසුම් දොරටුව බවට පත්වනු ඇතැයි සැලකෙන කොළඹ වරාය නගර ව්‍යාපෘතිය, අලුත් නගරයක් මෙන්ම, ජාත්‍යන්තර මුල්‍ය කේන්ද්‍රයක් නිර්මාණය කිරිමේ අඩිතාලම දැනටමත් නිර්මාණය කොට අවසන්....

වරාය නගරය ව්‍යාපෘතිය තුළින් පශ්චාත් වසංගත ආර්ථික පුනර්ජීවනය සඳහා ශ්‍රී ලංකාවට වැඩි දායකත්වයක් ලැබෙනු ඇති බව ආර්ථික විශ්ලේෂකයන්ගේ අදහසයි...

ඉතින් අපිත් මේ සුන්දර වරාය නගරය නරඹන්න දෙසැම්බරයේ යමූ...

පින්තූර මුල්හිමිකරු සතුයි 📸🙏 Travel for Education

දෙසැම්බරයේ කොළඹ වරාය නගරය බලන්න යමූ 😇🌳🌴🌊🌊 (Colombo Port City) - Your Choice Way

දෙසැම්බරයේ කොළඹ වරාය නගරය බලන්න යමූ 😇🌳🌴🌊🌊 (Colombo Port City) - Your Choice Way

දෙසැම්බරයේ කොළඹ වරාය නගරය බලන්න යමූ 😇🌳🌴🌊🌊 (Colombo Port City) - Your Choice Way

දෙසැම්බරයේ කොළඹ වරාය නගරය බලන්න යමූ 😇🌳🌴🌊🌊 (Colombo Port City) - Your Choice Way

දෙසැම්බරයේ කොළඹ වරාය නගරය බලන්න යමූ 😇🌳🌴🌊🌊 (Colombo Port City) - Your Choice Way

දෙසැම්බරයේ කොළඹ වරාය නගරය බලන්න යමූ 😇🌳🌴🌊🌊 (Colombo Port City) - Your Choice Way

දෙසැම්බරයේ කොළඹ වරාය නගරය බලන්න යමූ 😇🌳🌴🌊🌊 (Colombo Port City) - Your Choice Way

දෙසැම්බරයේ කොළඹ වරාය නගරය බලන්න යමූ 😇🌳🌴🌊🌊 (Colombo Port City) - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
දෙසැම්බරයේ කොළඹ වරාය නගරය බලන්න යමූ 😇🌳🌴🌊🌊 (Colombo Port City) දෙසැම්බරයේ කොළඹ වරාය නගරය බලන්න යමූ 😇🌳🌴🌊🌊 (Colombo Port City) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 21, 2021 Rating: 5

0 comments:

Post a Comment