Bithu Sithuwam Song Lyrics - බිතු සිතුවම් ගීතයේ පද පෙළ

Bithu Sithuwam Song Lyrics - බිතු සිතුවම් ගීතයේ පද පෙළ

Bithu Sithuwam Song Lyrics - බිතු සිතුවම් ගීතයේ පද පෙළ
Song Title : Bithu Sithuwam (බිතු සිතුවම්)
ගායනය : විශාරද ගුණදාස කපුගේ, ලක්ෂ්මන් හේවාවිතාරණ


බිතු සිතුවම් රූ මෙන් පැවතී
හිත මිතුරන් විරසක නොවෙතී...//
එක මලකට පෙම් බැන්ද පවින්
මිතුරු දමින් සමුගමුද ඉතින්
හෙවනැල්ලෙන් සමු ගමුද ඉතින්

මල කීවේ නෑ මට ඔබ පෙම්කල වග
කීවානම් මා පෙම් කරන්නෙ නෑ තව
මොටදෝ පෙමකට සොහොයුරු දම් බිඳ
අප දෙන්නා සමුගත යුතු නෑ නෑ

බිතු සිතුවම් රූ මෙන් පැවතී
හිත මිතුරන් විරසක නොවෙතී...//
එක මලකට පෙම් බැන්ද පවින්
මිතුරු දමින් සමුගමුද ඉතින්
හෙවනැල්ලෙන් සමු ගමුද ඉතින්

මලට කියන්නම් මා පෙම් නොකරන වග
සමාවෙයන්කෝ මට ඕනෑ මිතුදම
ඇගෙ පෙම ජයගෙන සතුටින් ඉනුමැන
මා නම් හිත රිදවන්නේ නෑ නෑ

බිතු සිතුවම් රූ මෙන් පැවතී
හිත මිතුරන් විරසක නොවෙතී...//
එක මලකට පෙම් බැන්ද පවින්
මිතුරු දමින් සමුගමුද ඉතින්
හෙවනැල්ලෙන් සමු ගමුද ඉතින්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Bithu Sithuwam Song Lyrics - බිතු සිතුවම් ගීතයේ පද පෙළ Bithu Sithuwam Song Lyrics - බිතු සිතුවම් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 29, 2021 Rating: 5

0 comments:

Post a Comment