Adara Nil Dase Song Lyrics - ආදර නිල් දෑසේ ගීතයේ පද පෙළ

Adara Nil Dase Song Lyrics - ආදර නිල් දෑසේ ගීතයේ පද පෙළ
Song Title : Adara Nil Dase (ආදර නිල් දෑසේ)
ගායනය : නාරද දිසාසේකර
පද රචනය : ධර්මසිරි ගමගේ
සංගීතය : ප්‍රේමසිරි කේමදාස


ආදර නිල් දෑසේ ආ..දර නිල් දෑ‍සේ
මැණික් රුවක් ඇඳී තිබේ ආ..දර නිල් දෑසේ...

ආදර මල පිපී වැනේ
ඇග පෙම් හද පොකුනේ..
මගේ ලමැද පලඳින්නයි
ඒ රන් මල පිපුණේ...

ආදර නිල් දෑසේ ආ..දර නිල් දෑ‍සේ
මැණික් රුවක් ඇඳී තිබේ ආ..දර නිල් දෑසේ...

විමානයේ කදුළු දොරින්
නෙත් හී සැර විදලා..
කුමාරියක් කතා කරයි
කාටද අත වනලා...

ආදර නිල් දෑසේ ආ..දර නිල් දෑ‍සේ
මැණික් රුවක් ඇඳී තිබේ ආ..දර නිල් දෑසේ...

සිනහ දෙතොල් යහනාවේ
වැතිරෙමි රස උරලා...
හද ලෙන් දොර වසනු මැනවි
මා එහි සිර කරලා...

ආදර නිල් දෑසේ ආ..දර නිල් දෑ‍සේ
මැණික් රුවක් ඇඳී තිබේ ආ..දර නිල් දෑසේ...

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Adara Nil Dase Song Lyrics - ආදර නිල් දෑසේ ගීතයේ පද පෙළ Adara Nil Dase Song Lyrics - ආදර නිල් දෑසේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 16, 2021 Rating: 5

0 comments:

Post a Comment