Your Choice Way

Thunweni Panthiya Song Lyrics - තුන්වෙනි පන්තිය ගීතයේ පද පෙළ

Thunweni Panthiya Song Lyrics - තුන්වෙනි පන්තිය ගීතයේ පද පෙළ
Song Title : Thunweni Panthiya (තුන්වෙනි පන්තිය)
Singing : Drill Team, Minol Witharana


නානු ඔයේ මම කෝච්චියෙන්
කොළඹට යන කෝච්චියෙන්
නූල බැඳ ළඟ කෝවිලෙන්
කාලා නානාගේ හෝටලෙන්
වැඳ පිලිමෙට බෝධියේ
බැලුවා සුද්දිගේ බෝඩරේ
වතුර ඉවරයි බෝතලෙත්
නානු ඔයේ මම කෝච්චියෙන්

නානු ඔයේ මම කෝච්චියෙන්

මේක කතාවක් දෙවියන්ගේ බාරේ
ලිවුමට පස්සේ වෙච්ච
එහා පැත්තේ මගේ වෙසඟනක්
ඒත් කිරි බොන දරුවෙක් එක්ක
ඒකේ තැනටම චාර්ලි චැප්ලින් වගේ
ඒත් ඌ හදනවා නලුවෙක් වෙන්න
අර කෑලිගේ පොඩි එකා සැලියුට් ගහනවා
ඇයි ඒ හමුදා කාරයෙක් කිහිලි කරුවක් එක්ක
හේ
පරිගණත පරිපථ වගේ ගත කාලෙකට පස්සේ
දැක්කා උණුවිය කාලෙකට කියනවා බාලේ කතා
කුඩෙක් ඉන්නවා බලන් යන්න මාලේ කඩන්
වැටමාර පොලු තියන් දෙමලු පාරෙ හිටන්
ජනලේ අත තියන් යන උන්ට ආදරේ කියන්
මේ රේල් පාර ඉවර වෙන කාලේ තියන්
එහෙනම් උඹ දන්න කවියක් උඹ තාලෙන්
කියහන්

අන්න ඒකයි අවියක් සහ පෑනක් ගන්නේ ඒකයි
හැම වේදිකාවක ඇහැරෙන්නේ නවතිද්දි උඹලා
පන්තිය බලලා ටිකට් ගන්නේ ඒකයි
කවි බණ පැණි කජු රට කජු අලපෙති ගණපති
සයිබාබා ගාන කියන්
ඇහෙයි මට නඩේ බෙරේ වාදනයක්
සුදු ගවුමක් ඉල්ලනවද කොළඹින් ආදරයක්
ඇයි බන් මේ කෝච්චියේ දිග
අපේ මන්ඩලේ කචල් ලෝකෙටම ක්‍රිකට්
හැට පැනපු නාකි හිටන් හොයනවා හිල
ඉස්සරහා හෝල්ට් පනිනවා අරන් නෑ ටිකට්

යේ මිනෝල්…

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Thunweni Panthiya Song Lyrics - තුන්වෙනි පන්තිය ගීතයේ පද පෙළ Thunweni Panthiya Song Lyrics - තුන්වෙනි පන්තිය ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Tuesday, September 28, 2021 Rating: 5

0 comments:

Post a Comment