Natanda Hituna Song Lyrics - නටන්ඩ හිතුණා ගීතයේ පද පෙළ

Natanda Hituna Song Lyrics - නටන්ඩ හිතුණා ගීතයේ පද පෙළ
Song Title :  (නටන්ඩ හිතුණා)
ගායනය :  එඩී ජයමාන්න සමග ජෙමිණි කාන්තා
ගීත ප්‍රබන්ධය :  පී.එල්.ජේ. නන්දනකීර්ති
තනුව :  සරස්වතී දේවී සහ රාමචන්ද්‍ර පාල්
සංගීත අධ්‍යක්ෂණය :  බී. එස්. පෙරේරා


නටන්ඩ හිතුණා
සාලෙ නටන්ඩ හිතුණා
මගෙ පබී නෝන පෙනෙනා විට නටන්ඩ හිතුණා
සාලෙ නටන්ඩ හිතුණා

නටන්ඩ හොඳ නෑ 
සාලෙ නටන්ඩ හොඳ නෑ
පිස්සෙක්ය සිතා සෙනග පිරේ නටන්ඩ හොඳ නෑ
සාලෙ නටන්ඩ හොඳ නෑ

හරි විහිළුකාරයා 
මේ මාගෙ පුරුෂයා ....//

ලැජ්ජ නැද්ද මේ 
දොඩවන්නෙ පිස්ස සේ ...//
පිස්සු කමට නොවෙයි විහිළු මගේ හැටි තමයි //

සාලෙ නටන්ඩ හොඳ නෑ 
සාලෙ නටන්ඩ හොඳ නෑ

ආදර මුහුණා 
හරි රූබර පානා
ඉඟි බිඟි පෙන්නා 
මා පිස්සු කරන්නා
නුඹේ ආදර මුහුණා 
හරි රූබර පානා
ඉඟි බිඟි පෙන්නා 
මා පිස්සු කරන්නා
කෝප ගන්ඩ එපා ආදරෙටයි කියන්නේ //

නටන්ඩ හිතුණා 
සාලෙ නටන්ඩ හිතුණා
සාලෙ නටන්ඩ හොඳ නෑ 
සාලෙ නටන්ඩ හොඳ නෑ

නවනින්දා නොකර මෙ ලෙස
වැදගත් ලෙස හැසිරියන්කො
මගෙ හැටියක් උඹට මොටෝ
හොඳ විදියට උඹ ඉඳින්කො
තරහ ගියාද
තරහ ආව
තරහ ගියාද
තරහ ආව
ඔව්
ඔව්
නටන්ඩ හිතුණා සාලෙ නටන්ඩ හිතුණා
සාලෙ නටන්ඩ හොද නෑ සාලෙ නටන්ඩ හොඳ නෑ

1949 දී තිරගතවූ "පෙරළෙන ඉරණම" චිත්‍රපටියේ ගීයකි.

1939 දී භාරතයේ තිරගතවූ "Bandhan" චිත්‍රපටියට අශොක් කුමාර් සමග ලීලා චිට්නිස් ගැයූ "Chal Re Nau Jawan" ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.

හින්දි ගීය

මෙම ගීය යුග ගායනයක් ලෙස වූ දර්ශනයක්ද, කේවල ගායනයක් ලෙස වූ දර්ශනයක්ද වශයෙන් අවස්ථා දෙකක් චිත්‍රපටියේ ඇතුළත්ය. ගී පද යුග ගායනයට අදාලවයි.

chal chal re naujawan chalo sang chale hum
chal chal re naujawan chalo sang chale hum
door tera gaanv aur thake paanv
phir bhi raahgir tum kyo nahi adhir
tum ho mere sang aasha hai mere sang
tum ho mere sang himmat hai mere sang
mere sath sath raho tum kadam kadam
mere sath sath raho tum kadam kadam
chalo sang chale hum chalo sang chale hum

kisne kisne kiya mujhko ishara
door ki manzil se mujhe kisne pukara
kisne kiya mujhko ishara
door ki manzil se mujhe kisne pukara
mamta ne pukara bandhan ne pukara
tum hi sikha rahe ho mujhe geet ye hardam
chalo sang chale hum chalo sang chale hum

kuhu kuhu bolo meri koyaliyaa
man mein mithas gholo meri koyaliyaa
kuhu kuhu bolo meri koyaliyaa
man mein mithas gholo meri koyaliyaa
kaun taan sunoge zara ye to bata do
kaun taan sunoge zara ye to bata do
veena ke bikhare hue taar saja do
veena ke bikhare hue taar saja do
aaj dono gaate hue jivan sargam
aaj dono gaate hue jivan sargam
chalo sang chale hum chalo sang chale hum
chal chal re naujawan chalo sang chale hum
chal chal re naujawan kahna mera maan maan
chal chal re naujawan chal chal re naujawan

door tera gaanv auraton ke paanv
phir bhi tu hardam aage badha kadam
rukna tera kaam nahi chalna teri shaan
chal chal re naujawan chal chal re naujawan
lo aage badh ja aafat se lad ja
aandhi ho ya tufaan phatta hua aasmaan
rukna tera kaam nahi chalna teri shaan
chal chal re naujawan chal chal re naujawan

ye hai jindagi ka karvan
aaj yaha aur kal waha
phir kyo tera dil hua adhir
phir kyo tere naino mein neer
phir kyo tera dil hua adhir
phir kyo tere naino mein neer
phir kyo tere pranon mein peer
tu n sune man ki baat kaun sunega kaun sunega
band kar jubaan band kar jubaan
rukna tera kaam nahi chalna teri shaan
chal chal re naujawan chal chal re naujawan

Song :  chal chal re naujawan
Singers :  Ashok Kumar & Leela Chitnis
Lyricist :  Kavi Pradeep
Composer :  Saraswati Devi & Ramchandra Pal
Movie :  Bandhan (1939)

Duet

Single
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Natanda Hituna Song Lyrics - නටන්ඩ හිතුණා ගීතයේ පද පෙළ Natanda Hituna Song Lyrics - නටන්ඩ හිතුණා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 16, 2021 Rating: 5

0 comments:

Post a Comment