Gena Enawa Pawudar Song Lyrics - ගෙන එනවා පවුඩර් ගීතයේ පද පෙළ

Gena Enawa Pawudar Song Lyrics - ගෙන එනවා පවුඩර් ගීතයේ පද පෙළ
Song Title : Gena Enawa Pawudar (ගෙන එනවා පවුඩර්)
ගායනය : එඩී ජයමාන්න සමග ජෙමිණි කාන්තා
ගීත ප්‍රබන්ධය : පී. එල්. ජේ. නන්දනකීර්ති
සංගීත අධ්‍යක්ෂණය : බී. එස්. පෙරේරා


ගෙන එනවා පවුඩර් සාප්පුවක් මම
රූං කියාලා 
බෝනික්කිට මාගේ
අර මූණේ ගානා ක්‍රීම් ටිකක් මට 
ගේන්න ඕනෑ 
හොඳ ළමයා වාගේ

ඕ... ඕඕඕ ඕ.. පීතර 
තෝ මතක තියා ගනු කොලුවෝ

වැනිලා අයිස් ක්‍රීම් දුසිමක් හා 
බේකින් පවුඩර් ගෙන එමුකෝ
බේකින් පවුඩර් ගෙන එමුකෝ
මැකී යාවී කුරුලෑ ඔය මූණේ 
මැකී යාවී කුරුලෑ මූණේ

ඔබෙ ආදරේ

ඔබ ආදර නැතුවා වාගේ
ඕ... ඔඔ ඕඕ...
මගෙ මේ පපුවට දුක දෙන්නෙ 
අනේ ඇයි මැරෙනවා පැනලා ගඟේ
අනේ ඇයි මැරෙනවා පැනලා ගඟේ
අඬාලා වැලහින්නී වාගේ
උඹ ගඟකට පැන්නොත් කිඹුල වෙලා මම 
ගිලගෙන ගිලගෙන යනවා පබිනෝනෝ

අපි දෙදෙනා රූබර ප්‍රේම ජෝඩුව 
වාසනාවයි බබලයි පෙම් ලෝකේ ...//

1949 දී තිරගතවූ "පෙරළෙන ඉරණම" චිත්‍රපටියේ ගීයකි.

1948 දී භාරතයේ තිරගතවූ "මේලා" චිත්‍රපටියට ශම්ෂාඩ් බෙගම් සමග මුකේෂ් ගැයූ "Main Bhanwara Tu Hai Phool" ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.

හින්දි ගීතය

Main bhanwra tu hai phool
Ye din mat bhul
Jawani laut ke aaye na
Man gaye tere geet
Basa kar preet
Mohe kuchh tujhbin bhaye na
Ho tu suraj
Tu suraj main ujhiyara
Tu suraj main ujhiyara

Hai ab jeevan bhar ka mel
Jeevan bhar ka mel
Suno ji ab preet nahi hai khel
Suno ji ab preet nahi hai khel
Ye jeevan ye jeevan mujjhko pyara
Ye jeevan mujjhko pyara
Jiyu main duniya ke dukh jel
O preetam aag se khelu khel
Is dil ki dil se hai laag
Khule hai bhag ye
Duniya hamko sataye na
Main bhanwra tu hai phool
Ye din mat bhul
Jawani laut ke aaye na

O tu mera hai
O tu mera hai main teri
O tu mera hai main teri
Sajan main radha tu sham
Sajan main radha tu sham
Japu main hardham tera naam
Japu main hardham tera naam
O main tera hoon
Main tera hoon tu meri
Main tera hoon tu meri

Chalenge preet ka daman tham
Hame duniya se nahi hai kaam
Bedard hai ye sansar
Chale us paar
Jaha dukh bhul ke jaye
Main bhanwra tu hai phool
Ye din mat bhul
Jawani laut ke aaye na
Man gaye tere geet
Basa kar preet
Mohe kuchh tujhbin bhaye na.

मैं भंवरा तू है फूल
ये दिन मत भूल
जवानी लौट के आये न
मन गए तेरे गीत
बसा कर प्रीत
मोहे कुछ तुझबीण भये न
हो तू सूरज
तू सूरज मैं ुझियारा
तू सूरज मैं ुझियारा

है अब जीवन भर का मेल
जीवन भर का मेल
सुनो जी अब प्रीत नहीं है खेल
सुनो जी अब प्रीत नहीं है खेल
ये जीवन ये जीवन मुजझको प्यारा
ये जीवन मुजझको प्यारा
जियु मैं दुनिया के दुःख जेल
ो प्रीतम ाग से खेलूँ खेल
इस दिल की दिल से है लाग
खुले है भाग ये
दुनिया हमको सताए न
मैं भंवरा तू है फूल
ये दिन मत भूल
जवानी लौट के आये न

ो तू मेरा है
ो तू मेरा है मैं तेरी
ो तू मेरा है मैं तेरी
साजन मैं राधा तू शं
साजन मैं राधा तू शं
जपु मैं हरधाम तेरा नाम
जपु मैं हरधाम तेरा नाम
ो मैं तेरा हूँ
मैं तेरा हूँ तू मेरी
मैं तेरा हूँ तू मेरी

चलेंगे प्रीत का दामन थाम
हमें दुनिया से नहीं है काम
बेदर्द है ये संसार
चले उस पार
जहाँ दुःख भूल के जाये
मैं भंवरा तू है फूल
ये दिन मत भूल
जवानी लौट के आये न
मन गए तेरे गीत
बसा कर प्रीत
मोहे कुछ तुझबीण भये न.

Song : Main bhanwra tu hai phool
Singers : Shamshad Begum & Mukesh (Mukesh Chand Mathur)
Lyricist : Shakeel Badayuni
Composer : Naushad Ali
Movie : Mela (1948)

නෞෂාද් අලි සංගීත අධ්‍යක්ෂණය කළ "මේලා" චිත්‍රපටියේ Main bhanwra tu hai phool ගීයේ තනුව, 1949 දී තිරගතවූ "Vaazhkai" දෙමළ චිත්‍රපටියේ ගීයක් සඳහා ද යොදා ගෙන තිබුණා. එම ගීය එම්.ආර්. රාජේශ්වරී සමග ගායනා කළේ ටී.ආර්. රාමචන්ද්‍රන්. 

Singers : M.S. Rajeswari & T.R. Ramachandran
Lyrics : K. P. Kamatchi Sundharam
Composer : Naushad Ali
Music Director : R. Sudharsanam
Movie : Vazhkai 1949

செந்தமிழும் சுவையும் போலவே – நம் 
காதலால் மிகு சுகமே பெற வாழ்வோம் 
என் மனமே கவரும் நாதனே – நம் 
வாழ்விலே புது உலகம் காண்போமே

ஓ......மன மோகினி 
நாம் வீணையும் நாதமும் போல 
ஒன்றாக ஆனந்தமாய் வாழ்வோம் 
எந்நாளும் இணை பிரியோம் நாமே 

ஆ......கலைமாமணி 
கலைமாமணியே எந்நாளும் 
ஈருடல் ஓருயிர் ஆனோமே 
எந்நாளும் இணை பிரியோம் நாமே

கடலும் அலையும் நிலவும் ஒளியும் 
உடலும் உயிரும் நாம் 
கடலும் அலையும் நிலவும் ஒளியும் 
உடலும் உயிரும் நாம்....

Centamiḻum cuvaiyum pōlavē – nam 
kātalāl miku cukamē peṟa vāḻvōm 
eṉ maṉamē kavarum nātaṉē – nam 
vāḻvilē putu ulakam kāṇpōmē

ō......Maṉa mōkiṉi 
nām vīṇaiyum nātamum pōla 
oṉṟāka āṉantamāy vāḻvōm 
ennāḷum iṇai piriyōm nāmē 

ā......Kalaimāmaṇi 
kalaimāmaṇiyē ennāḷum 
īruṭal ōruyir āṉōmē 
ennāḷum iṇai piriyōm nāmē

kaṭalum alaiyum nilavum oḷiyum 
uṭalum uyirum nām 
kaṭalum alaiyum nilavum oḷiyum 
uṭalum uyirum nām....

"Vaazhkai" දෙමළ චිත්‍රපටිය, "Jeevitham" නමින් තෙළුගු බසින් ද සමගාමීව තිරගත වුණා. ඒ තෙළුගු ගීය ගැයුවෙත්, දෙමළ ගීය ගැයූ යුවලමයි.

Mana Manasu Manasu Ekamai තෙළුගු ගීය
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Gena Enawa Pawudar Song Lyrics - ගෙන එනවා පවුඩර් ගීතයේ පද පෙළ Gena Enawa Pawudar Song Lyrics - ගෙන එනවා පවුඩර් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 16, 2021 Rating: 5

0 comments:

Post a Comment