Loranso Da Almeda Song Lyrics - ලොරෙන්සෝ ද අල්මේදා ගීතයේ පද පෙළ

Loranso Da Almeda Song Lyrics - ලොරෙන්සෝ ද අල්මේදා ගීතයේ පද පෙළ
Song Title : Loranso Da Almeda (ලොරෙන්සෝ ද අල්මේදා)
Singing : Gypsies with Sunil Perera


ලොරෙන්සෝ ද අල්මේදා
කොලොම්තොටට යහපත් නාවිකයා
හන්දි කඩේ ලෑලි පුටින්
ඩිනර් පාටි අතින් කටින්
රට වටේට ණය වෙනවා
සුදිය මිසක් වෙන වැඩ නෑ
පියානෝ ටැමරින් බැන්ජෝ මැන්ඩලින්
ලයිට් කරන්ට් කම්බි ඇදලා
කණු හතරෙම ලයිට් දාලා

ඉංගිරිසිය නැතිකරන්න
ඉංග්ලිෂ්ලම ගොඩ ගැහිලා
ටේල්කෝට් ටොප් හැට් එක
සුදු රෙදිවල රෝල්කරලා
නෝනා මට අත වනනවා
මම ඉඳගෙන බෑ බෑ කියනවා
එයා ඉඳන් කම් කම් කියනවා
අපි ඔක්කොම නෝ නෝ කියනවා

නෝනා මට අත වනනවා
අපි ඔක්කොම එයාට බෑ කියනවා

බ්රැන්ඩි බීලා නොන්ඩි ගහලා
අම්බානක ගුස්පි දාල
ඉම්පෝටඩ් මොරිනාකා
ඇපල් තැපැල් ගොඩගැහිලා
නෝනා මට අත වනනවා
මම ඉඳගෙන බෑ බෑ කියනවා
එයා ඉඳන් කම් කම් කියනවා
අපි ඔක්කොම නෝ නෝ කියනවා

නෝනා මට අත වනනවා
අපි ඔක්කොම එයාට බෑ කියනවා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Loranso Da Almeda Song Lyrics - ලොරෙන්සෝ ද අල්මේදා ගීතයේ පද පෙළ Loranso Da Almeda Song Lyrics - ලොරෙන්සෝ ද අල්මේදා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 13, 2021 Rating: 5

0 comments:

Post a Comment