Is Issarawela Song Lyrics - ඉස් ඉස්සරවෙලා ගීතයේ පද පෙළ

Is Issarawela Song Lyrics - ඉස් ඉස්සරවෙලා ගීතයේ පද පෙළ
Song Title : Is Issarawela (ඉස් ඉස්සරවෙලා)
ගායනය : එඩී ජයමාන්න සමග ජෙමිනි කාන්තා
ගී පද : කේ. හියුගෝ ප්‍රනාන්දු
සංගීතය : ආර්. නාරායන් අයියර්
චිත‍්‍රපටය : කඩවුණු පොරොන්දුව 1947
(කඩවුණු පොරොන්දුව චිත‍්‍රපටයේ සියළුම ගී වල තනු හින්දි හෝ ද්‍රවිඪ ගී වලින් උපුටා ගත් ඒවා වේ.)


ඉස් ඉස්සරවෙලා උඹව මම
දැක්ක දිනේමයි ආදරෙ බැඳුණේ…//

දැක්ක දිනේමයි ආදරෙ බැඳුණේ
උඹත් ආදරෙ ද දැම්මම කියපන්

ඇයි මේ මාර්ගෙ කොලොප්පන්
ලැජ්ජා නැද්ද මනප්පු අයියේ ....//
මට ලැජ්ජා හිතෙනව මනප්පු අයියේ

පාරේ මේ මිනිස්සු එනවා
මම දැන් යනවා මනප්පු අයියේ…//

ඉතින් උඹට බෑ තනි මග යන්නට
තනියට එනවා මනප්පුවා…//

කුලප්පු වෙන ඔය මනප්පු නැතිවට
පාරේ යාමට මට කිසි බය නෑ…//

මින්පසු දෙන්නගෙ කලබල හොඳ නෑ
පස්සට යන කල හිතා ගමු…//

පස්සට යන කල හිතා ගමු
අපි අවුල් නොවී ප්‍රේමෙන් වසමු…//

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Is Issarawela Song Lyrics - ඉස් ඉස්සරවෙලා ගීතයේ පද පෙළ Is Issarawela Song Lyrics - ඉස් ඉස්සරවෙලා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 29, 2021 Rating: 5

0 comments:

Post a Comment