Gammane Pura Song Lyrics - ගම්මානේ පුරා ගීතයේ පද පෙළ

Gammane Pura Song Lyrics - ගම්මානේ පුරා ගීතයේ පද පෙළ
Song Title : Gammane Pura (ගම්මානේ පුරා)
Artist : Shashika Madushani
Lyrics : Gihan Chamika
Music : Ranjith Premaweera
Teledrama : Gammane Pura (ගම්මානේ පුරා) Lokki Teledrama Song


තෙයි තන තම්දෙන තානේ
මල් නැටුම් නටන තාලේ
පාවෙනා වළාවේ
සිත සතුටු වෙලාවේ
ගම්මානෙ පුරා සරා මනාවා
මට රහස් කියා සිනා ගෙනාවා
ගම්මානෙ පුරා සරා මනාවා
මට රහස් කියා සිනා ගෙනාවා

ඇල දොළේ ඔහේ කතා බහේ මාළු යාලුවෝ
ගුම් දිදී සුවද මල් ඉහිනා බිගු කුමාරයෝ
ආඩම්බරයිලු මාල බැදපු මාල ගිරවියෝ
මට යාළුකමට කතා කලා මල් කුමාරියෝ

හිත දිරිය දෙන්න කඳු පංතිය වගේ උස ගියා
මං ගමට කරන සෙනෙහේ ගම මටත් දෙන නියා
මල් හීන පිරුණු හිරිමල් හිත හිනාවක් තියා
ගම් දොර අයිතිය රන් පානට දුන්නාලූ ලියා

තෙයි තන තම්දෙන තානේ
මල් නැටුම් නටන තාලේ
පාවෙනා වළාවේ
සිත සතුටු වෙලාවේ
ගම්මානෙ පුරා සරා මනාවා
මට රහස් කියා සිනා ගෙනාවා
ගම්මානෙ පුරා සරා මනාවා
මට රහස් කියා සිනා ගෙනාවා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Gammane Pura Song Lyrics - ගම්මානේ පුරා ගීතයේ පද පෙළ Gammane Pura Song Lyrics - ගම්මානේ පුරා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 29, 2021 Rating: 5

0 comments:

Post a Comment