Dewaduthayek Song Lyrics - දේවදූතයෙක් ගීතයේ පද පෙළ

Dewaduthayek Song Lyrics - දේවදූතයෙක් ගීතයේ පද පෙළ
Song Title : Dewaduthayek (දේවදූතයෙක්)
Singing :  Drill Team, Minol Witharana


වගේ දේවදූතයෙක් පියාපත් ඇත
ඇඟට දෂ්ඨ කර වූ කලාවක් ඇත
ඔලුව උස්සගන්න උවමනාවක් ඇත
ඒත් අන්ධ කරපු සිනමාවක් මැද
මෙහි දේවදූතයෝ පියාඹන් නැත

වගේ දේවදූතයෙක් පියාපත් ඇත
ඇඟට දෂ්ඨ කර වූ කලාවක් ඇත
ඔලුව උස්සගන්න උවමනාවක් ඇත
ඒත් අන්ධ කරපු සිනමාවක් මැද
මෙහි දේවදූතයෝ පියාඹන් නැත

ගියා මා වැනි උන් නිසා පාරෙම උන් නිසා
යාලුවෝ උන් නිසා සමාවෙන්න කී උන්
රවාගෙන උන් හදාගෙන ජීවිතේ
වඩාගෙන දරුවොත් මන් හදාගෙන නැති නිසා
මන් මතවාදි ඒකනේ ගියේ
වෙස්නාහිර මත පාරෙන්
දැන් අද ඊයේ ඉපදුනු උන් ගාවින්
යද්දි උස බලනවා උන් උරහිස ගාවින්
මැරිලා ඉපදිලා තැලිලා පොඩිවෙලා
වැටිලා පටු අදහස් අතර තටු අඹරන්
කතරෙන් නතර වුනු ලේදාවක් පුපුරා
මතකේ උතුරා ජීවිතේ මරහන් මාව
ඕන නෑ ඉගිලෙන ඇති දැන් නැවතුනා
වරහන් ගාව

ෂික්
සරණක් පාන ඌ පිලිකා රෝහලේ නිවලා
ඇල්ලුව පහනක් ගාව
කනකරුවෙක් ගාව සිතුවිලි නැත
අවතාර ඇත
ඝනකාභ නැත කවකාර නැත තනි පාට ඇත
නැත පාල නැත උඹේ වාද වැඩක් නැහැ
බලපන් මගේ

වගේ දේවදූතයෙක් පියාපත් ඇත
ඇඟට දෂ්ඨ කර වූ කලාවක් ඇත
ඔලුව උස්සගන්න උවමනාවක් ඇත
ඒත් අන්ධ කරපු සිනමාවක් මැද
මෙහි දේවදූතයෝ පියාඹන් නැත

මලපහකර සේකර තාමත් කියනවා
කවි පාගනවා උඹලා හරක් වගේ
සින්දුවක් ඉස්සුවොත් නඩුවක් දානවා
ඒත් ජෝතිපාල නැත වහක් වගේ
පහක් ගනින් කියු සින්දුව බස් එකේ
කුඩු ගැහුවත් උඹ ගහන් මලේ
සිහින තරුවක් වෙන්න උඹ වියදම් කරනවා
හැබැයි දෙකට නැමුනොත්
එනවා රාක් බලේ

වගේ දේවදූතයෙක් පියාපත් ඇත
ඇඟට දෂ්ඨ කර වූ කලාවක් ඇත
ඔලුව උස්සගන්න උවමනාවක් ඇත
ඒත් අන්ධ කරපු සිනමාවක් මැද
මෙහි දේවදූතයෝ පියාඹන් නැත

වගේ දේවදූතයෙක් පියාපත් ඇත
ඇඟට දෂ්ඨ කර වූ කලාවක් ඇත
ඔලුව උස්සගන්න උවමනාවක් ඇත
ඒත් අන්ධ කරපු සිනමාවක් මැද
මෙහි දේවදූතයෝ පියාඹන් නැත

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Dewaduthayek Song Lyrics - දේවදූතයෙක් ගීතයේ පද පෙළ Dewaduthayek Song Lyrics - දේවදූතයෙක් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 28, 2021 Rating: 5

0 comments:

Post a Comment