Awith Gihin Song Lyrics - ඇවිත් ගිහින් ගීතයේ පද පෙළ

Awith Gihin Song Lyrics - ඇවිත් ගිහින් ගීතයේ පද පෙළ
Song Title : Awith Gihin (ඇවිත් ගිහින්)
Artist : Dinusha Jayasinghe
Lyrics : Nimesh Sukumala
Melody & Music : Tharindu Damsara
Music composition, mixing & mastering : Sanjula Himala@Reazon Records
Motion video : Chameera J Hettiarachchi@3rd eye cinema
Guitar Arr : Kavin Harshana 


සුරංගනාවියක් ඇවිත් ගිහින්
ආදරේ අරං ඇවිත් ගිහින්
ජීවිතේ ලසෝ තැවුල් සුසුම්
ආයෙමත් විදින්න වෙයි ඉතින්

මීවිතේ ගිලෙන්න වෙයි ද
මල් ඔතා උරන්න වෙයි ද
කල්පනා කරන්න වෙයි ද
දන්නෙ නෑ

ආදරේ සුරංගනා
කතන්දරේ ගිලන් වුනා යන්තමින්
මාරුතේ නැගී සැනින්
ඈ මුලා කලා මගෙන්
නොවිරූ ලෙසින්

මීවිතේ ගිලෙන්න වෙයි ද
මල් ඔතා උරන්න වෙයි ද
කල්පනා කරන්න වෙයි ද
දන්නෙ නෑ

තාරුකා පෙලින් එහා
ලොවක් තිබේ සුරංගනා
සක්වලක්
සිත් තැවී බිදී මගෙන්
නොකී කතා සිතේ දරන්
එහේ ගියාදවත් කියන්න
රත්තරං

මීවිතේ ගිලෙන්න වෙයි ද
මල් ඔතා උරන්න වෙයි ද
කල්පනා කරන්න වෙයි ද
දන්නෙ නෑ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Awith Gihin Song Lyrics - ඇවිත් ගිහින් ගීතයේ පද පෙළ Awith Gihin Song Lyrics - ඇවිත් ගිහින් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 24, 2021 Rating: 5

0 comments:

Post a Comment