Kathawa Mage Song Lyrics - කතාව මගේ ගීතයේ පද පෙළ

Kathawa Mage Song Lyrics - කතාව මගේ ගීතයේ පද පෙළ
Song Title : Kathawa Mage (කතාව මගේ)
Director : Sandesh Bandara
Artist : Dilshan Gamage
Music : Shenal Maddumage
Lyrics : Kelum Dissanayake
Music Label : Desawana Music
Edit and Colour : Maduwantha Jayakody
Dop : Irushka Bogoda
Production Manager : Tharaka Sandaruwan
MUA : Iresh Eranga
Starring : Tharusha Dilshan, Vinu Dinaya, Kasun Mendise
Special Thanks : Ravidu Brother


කතාව මගේ මේ අහගන්න දැන්
ඒ ඔයා ගැන තමයි කියන්නේ
හිනාවෙලා තව ඉන්නනම්
මට ඔයාව විතරයි ඕනේ
පවසන්නද මගෙ ආදරේ
හදවත කල රහසේ
ඔබ මැවුවෙම මේ මා කෙරේ
කියන දේ රැඳුනා හිත් අහසේ

ඉපදෙන තැනයි මියදෙන තැනයි
පැතුවෙම සත්තයි ඒ ඔබ ලඟයි
දවසක ඔබයි ඇහුනද මමයි
හමුවෙන බවනම් ඇත්තක් තමයි

ඉපදෙන තැනයි මියදෙන තැනයි
පැතුවෙම සත්තයි ඒ ඔබ ලඟයි
දවසක ඔබයි ඇහුනද මමයි
හමුවෙන බවනම් ඇත්තක් තමයි

ඇස් පියන් මම හීන බැලුවම
පෙනුනේ ඔබෙ රුව විතරමයි
ඇස් අරින්නෙම සෑම මොහොතෙම
මැණික ඔබ ගැන හිතලමයි
පවසන්නද මගෙ ආදරේ
හදවත කල රහසේ
ඔබ මැවුවෙම මේ මා කෙරේ
කියන දේ රැඳුනා හිත් අහසේ

ඉපදෙන තැනයි මියදෙන තැනයි
පැතුවෙම සත්තයි ඒ ඔබ ලඟයි
දවසක ඔබයි ඇහුනද මමයි
හමුවෙන බවනම් ඇත්තක් තමයි

ඉපදෙන තැනයි මියදෙන තැනයි
පැතුවෙම සත්තයි ඒ ඔබ ලඟයි
දවසක ඔබයි ඇහුනද මමයි
හමුවෙන බවනම් ඇත්තක් තමයි

පණ නෙවෙයි මම ඔබට දුන් නම
ඊට වැඩියෙන් වටිනවා
හිත පිරෙන්නම මියෙන තුරු මම
සත්තමයි පෙම් කරනවා
පවසන්නද මගෙ ආදරේ
හදවත කල රහසේ
ඔබ මැවුවෙම මේ මා කෙරේ
කියන දේ රැඳුනා හිත් අහසේ

කතාව මගේ මේ අහගන්න දැන්
ඒ ඔයා ගැන තමයි කියන්නේ
හිනාවෙලා තව ඉන්නනම්
මට ඔයාව විතරයි ඕනේ
පවසන්නද මගෙ ආදරේ
හදවත කල රහසේ
ඔබ මැවුවෙම මේ මා කෙරේ
කියන දේ රැඳුනා හිත් අහසේ

ඉපදෙන තැනයි මියදෙන තැනයි
පැතුවෙම සත්තයි ඒ ඔබ ලඟයි
දවසක ඔබයි ඇහුනද මමයි
හමුවෙන බවනම් ඇත්තක් තමයි

ඉපදෙන තැනයි මියදෙන තැනයි
පැතුවෙම සත්තයි ඒ ඔබ ලඟයි
දවසක ඔබයි ඇහුනද මමයි
හමුවෙන බවනම් ඇත්තක් තමයි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Kathawa Mage Song Lyrics - කතාව මගේ ගීතයේ පද පෙළ Kathawa Mage Song Lyrics - කතාව මගේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 24, 2021 Rating: 5

0 comments:

Post a Comment