Amathaka Karanna Epa Song Lyrics - අමතක කරන්න එපා ගීතයේ පද පෙළ

Amathaka Karanna Epa Song Lyrics - අමතක කරන්න එපා ගීතයේ පද පෙළ
Song Title : Amathaka Karanna Epa (අමතක කරන්න එපා)
Singing : Gypsies with Sunil Perera


අමතක කරන්න එපා, මව මතක තියාගෙන ඉන්න සිතේ
වෙන් වී ගියත් මේ මා , ඔබ රැදෙයි සදා කල් මගේ සිතේ
කඳුලෙල් සලන් එපා , යලි සොයා එන්නෙම් ඔබව මෙසේ
අමතක කරන්න එපා , මව අමතක කරන්න එපා
අමතක කරන්නේ නැ ඔබව අමතක කරන්න බෑ

රස ගීත මා ගයාලා ,ගී ලොවේ ජය ලබලා
ඔබ ලගින් සිටිය කාලේ සදා , අමතක කරන්න බැ
වසනා සදා පෑදුනේ , ඔබ නිසයි ජීවිතේ.
සෑම දා ඔබ රෙදෙයි මා සිතේ…

අමතක කරන්න එපා, මව මතක තියාගෙන ඉන්න සිතේ
වෙන් වී ගියත් මේ මා , ඔබ රැදෙයි සදා කල් මගේ සිතේ
කඳුලෙල් සලන් එපා , යලි සොයා එන්නෙම් ඔබව මෙසේ
අමතක කරන්න එපා , මව අමතක කරන්න එපා
අමතක කරන්නේ නැ ඔබව අමතක කරන්න බෑ

දුර ඈත මා ගිහිල්ලා ,මතු එන දිනේ සොයාලා
මේ දැන් වගේම බැදිලා එදා , ඔබ ඉදිදෝ ලගින් මා
වසනා සදා පෑදුනේ , ඔබ නිසයි ජීවිතේ.
සෑම දා ඔබ රෙදෙයි මා සිතේ…

අමතක කරන්න එපා, මව මතක තියාගෙන ඉන්න සිතේ
වෙන් වී ගියත් මේ මා , ඔබ රැදෙයි සදා කල් මගේ සිතේ
කඳුලෙල් සලන් එපා , යලි සොයා එන්නෙම් ඔබව මෙසේ
අමතක කරන්න එපා , මව අමතක කරන්න එපා
අමතක කරන්නේ නැ ඔබව අමතක කරන්න බෑ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Amathaka Karanna Epa Song Lyrics - අමතක කරන්න එපා ගීතයේ පද පෙළ Amathaka Karanna Epa Song Lyrics - අමතක කරන්න එපා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 15, 2021 Rating: 5

0 comments:

Post a Comment