Alen Bandi Song Lyrics - ආලෙන් බැඳී ගීතයේ පද පෙළ

Alen Bandi Song Lyrics - ආලෙන් බැඳී ගීතයේ පද පෙළ
Song Title : Alen Bandi (ආලෙන් බැඳී)
Artiste : Mahiru Senarathne    
Lyrics & Melody : Mahiru Senarathne
Music Composed, Mixed, and Mastered : Mahiru Senarathne
Music Producer : Mahiru Senarathne & Rashan Balasooriya    
Lyric Video and VFX : Thushen Artigala
Artworks : Kishara Buddhika


හීන රාශියක් අරන්ම යන්න ආවෙ මං..
ආදරෙන් එහා පෙනිච්ච චන්ඩ මාරයක්..
ආකහේට පෙම් බඳින්න හේතු කෝටියක්..
තාරකා වලින් එහාට පෙවුන සිත්තමක්..

ආලෙන් බැඳී මා ආවා
දෑතින් බැඳී මා මියුනා..
ආලෙන් බැඳී මා ආවා
දෑතින් බැඳී මා මියුනා..

වේදනා කෙසේ කියන්න දන්නෙ නෑ මෙමං..
මුසා බස් ගොතා කියන්න කාරනා නැතත්..
හීන මානයෙන් මිදෙන්න ඕනි නෑ තවත්..
ආලකම් කෙසේ පෙනෙම්ද නුඹට කෝමවත්..

ආලෙන් බැඳී මා ආවා
දෑතින් බැඳී මා මියුනා..
ආලෙන් බැඳී මා ආවා
දෑතින් බැඳී මා මියුනා..

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Alen Bandi Song Lyrics - ආලෙන් බැඳී ගීතයේ පද පෙළ Alen Bandi Song Lyrics - ආලෙන් බැඳී ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 25, 2021 Rating: 5

0 comments:

Post a Comment