Wela Laga Nala Samaga Thutina Song Lyrics - වෙළ ළඟ නල සමග තුටින ගීතයේ පද පෙළ

Wela Laga Nala Samaga Thutina Song Lyrics - වෙළ ළඟ නල සමග තුටින ගීතයේ පද පෙළ
Song Title : Wela Laga Nala Samaga Thutina (වෙළ ළඟ නල සමග තුටින)
ගායනය : සේනානායක වේරලියද්ද
පද : ශාන්ත දේශබන්දු
තනුව : සේනානායක වේරලියද්ද


රණට දිළෙන
දමක ලෙසින
තුරුණු වියට උරුම කියන මල් පබා
වී මල් පබා...
වී මල් පබා...

හ්.. හෝ.....
එකිනෙක ගෙන
තාලයකට
රන් නටුවක
අමුණාගෙන (ආ අඅ ආ අඅ ආ අඅ ආ...)

එකිනෙක ගෙන
තාලයකට
රන් නටුවක
අමුණාගෙන (ආ අඅ ආ අඅ ආ අඅ ආ...)

එකිනෙක ගෙන
තාලයකට
රන් නටුවක
අමුණාගෙන
මිහිකත හිස මත ඇති කෙස
සුළං සැරෙන් පීරාගෙන
සුළං සැරෙන් පීරාගෙන
මල් පබා...
වී මල් පබා...
වී මල් පබා...

වප් මඟුලට බුද්ධ බෝග
හැම අටු කොටු පිරීයන් (හැම අටු කොටු පිරීයන්)
(ආ අඅ ආ අඅ ආ අඅ ආ...)
වසන්තයට ගී ගයන්න
වසන්තයට ගී ගයන්න
කොවුල් රැලට අඬ ගහන්න
කොවුල් රැලට අඬ ගහන්න
මල් පබා...
වී මල් පබා...
වී මල් පබා...

වෙළ ළඟ නල සමග තුටින
රණට දිළෙන
දමක ලෙසින
තුරුණු වියට උරුම කියන මල් පබා
වී මල් පබා...
වී මල් පබා...

වී මල් පබා...

වී මල් පබා... ////

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Wela Laga Nala Samaga Thutina Song Lyrics - වෙළ ළඟ නල සමග තුටින ගීතයේ පද පෙළ Wela Laga Nala Samaga Thutina Song Lyrics - වෙළ ළඟ නල සමග තුටින ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 18, 2021 Rating: 5

0 comments:

Post a Comment