Sundara Uyan Pethaka Song Lyrics - සුන්දර උයන් පෙතක ගීතයේ පද පෙළ

Sundara Uyan Pethaka Song Lyrics - සුන්දර උයන් පෙතක ගීතයේ පද පෙළ
Song Title : Sundara Uyan Pethaka (සුන්දර උයන් පෙතක)
ගායනය : සේනානායක වේරලියද්ද
පද : සියඹලන්ගමුවේ අමරදාස
තනුව හා සංගීතය : සේනානායක වේරලියද්ද


සුන්දර උයන් පෙතක
නුඹ පිපුනා නම්
පින්සර දෑත් වලින් නුඹටත් සැලකුම්
මින් පෙරදාක කරපු පව් දී පඩිසන්
අන්දර කැකුළේ නාඬන්

අපට විහාරයේ දොර වී අඩවල්
ගියාට ලොව වැරැද්දකින්
දුකට සැපට පිහිටට වන බැද්ද තියෙද්දින්
කුමට අපි ළතැවිල්ලෙන්

සුන්දර උයන් පෙතක
නුඹ පිපුනා නම්
පින්සර දෑත් වලින් නුඹටත් සැලකුම්
මින් පෙරදාක කරපු පව් දී පඩිසන්
අන්දර කැකුළේ නාඬන්

සසර අගාධයේ
වෙරළට ඔරුවෙන්
බලාන හොඳ පරිස්සමින්
සරණ නොලද මල් අපි කටු කැලේ හැලෙද්දෙන්
ඉඳිමු හිත සැනසිල්ලෙන්

සුන්දර උයන් පෙතක
නුඹ පිපුනා නම්
පින්සර දෑත් වලින් නුඹටත් සැලකුම්
මින් පෙරදාක කරපු පව් දී පඩිසන්
අන්දර කැකුළේ නාඬන්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sundara Uyan Pethaka Song Lyrics - සුන්දර උයන් පෙතක ගීතයේ පද පෙළ Sundara Uyan Pethaka Song Lyrics - සුන්දර උයන් පෙතක ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 18, 2021 Rating: 5

0 comments:

Post a Comment