Sewwandi Paya Song Lyrics - සෙව්වන්දි පායා ගීතයේ පද පෙළ

Sewwandi Paya Song Lyrics - සෙව්වන්දි පායා ගීතයේ පද පෙළ
Song Title : Sewwandi Paya (සෙව්වන්දි පායා)
Artsite : Bathiya and Santhush
Melody & Music : Yasas Madagedara
Lyrics : Shehan Galahitiyawa 
Strings : Chamitha Cooray
GUItars : Dihan Kularatne
A Film by Wasawa Baduge
Movie : Adaraneeya Parthana
Executive Producer : Ishantha Withanage
Starring : Shanudrie Priyasad,Rahul Rishika, Nethmi Roshel 


සෙව්වන්දි පායා හසකැල්ම පානා
හුස්මක් පවා පාට වීලා
හිත අල්ම ගේනා සඳ බැල්ම ඕනා
හැඟුමන් මවා සිහින පීරා

සිතුවිලි සේනා ශෝභාව ගේනා
සඳකැන් පවා හසකැන් මවා රෑ පුරා
මගහැර සීමා අවාම මා හා
තේරෙයි ද මා ආශා පවා රෑ දිවා

කරණා තේරුණා ඈ නිසා පායා සඳ මනහරා
දෑත මට ඕනා
කරණා තේරුණා ඈ නිසා පායා සඳ මනහරා
දෑත මට ඕනා
ලං වී සදා සිත් සේ දරා සිතුවම් මවා ආරාධනා
සිහිනේ සරා සේයා වෙලා සිහිනේ ලියා කරනා
නුඹ මාගේ සිහින ලෝකේ පායලා

තාරුකා පායනා රෑ පුරා මා හා ඉඟි බිඟි පාලා
ඈත සැඟවීලා
තාරුකා පායනා රෑ පුරා මා හා ඉඟි බිඟි පාලා
ඈත සැඟවීලා
ලං වී සදා සිත් සේ දරා සිතුවම් මවා ආරාධනා
සිහිනේ සරා සේයා වෙලා සිහිනේ ලියා කරනා
නුඹ මාගේ සිහින ලෝකේ පායලා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sewwandi Paya Song Lyrics - සෙව්වන්දි පායා ගීතයේ පද පෙළ Sewwandi Paya Song Lyrics - සෙව්වන්දි පායා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 11, 2021 Rating: 5

0 comments:

Post a Comment