Your Choice Way

Paya Paya Song Lyrics - පායා පායා ගීතයේ පද පෙළ

Paya Paya Song Lyrics - පායා පායා ගීතයේ පද පෙළ
Song Title : Paya Paya (පායා පායා)
Singer : Gayan Gunawardana
Lyrics : Sajith V Chathuranga 
Music : Denuwan Kaushka


පායා පායා සඳකැන් දහරා
ආශා ආශා බිඳිමින් සීමා
ශෝභා වෑහෙනා රූපේ මා කරා
ලා පාට නුරා හැඟුම් විහිදා
ඝෝෂා ගායනා සදා මා බදා ඒ
ලෝකයම කලා කෙතක් කෙරුවා

කණාමැදිරියන් නිදහසේ පියාසලන සීත මොහොතේ
ගාවා තොල් මතින් නුඹගේ සායම් කරන්න හිත මාගේ
හඹා මිරිඟුවක් මත්තේ විඩාබර පැතුම් මනසේ
නිවී ආයේ ඕන වන්නේ මේ වන්දනාවේ අවසානේ
ඔබෙන් තොර ලොවක් මා මෙතෙන් නෑ මවාලා
සත්තමයි සංසාර සංචාරේ
ඔබෙන් තොර ලොවක් මා මෙතෙක් නෑ මවාලා
ඇත්තමයි සංසාර සංචාරේ

මහා සාගරේ සිතිජේ වගේ ආදරේ ඔබගේ
දමා යන්නෙපා අපතේ මයම් කලාවේ පිට පාරේ
වලාකුල් වියන් තුරුලේ වෙලී දිව්රලා කියන්නේ
ඔබේ දේව රූපෙ මැව්වේ මටමයි කියා ඉතිහාසේ
පියාපත් විදාලා ඉගිල්ලෙන්න ඕනා
ඔබ එක්ක මට ඈත ආකාසේ
පියාපත් විදාලා ඉගිල්ලෙන්න ඕනා
ඔබ එක්ක මට ඈත ආකාසේ…
ඔබ එක්ක මට ඈත ආකාසේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Paya Paya Song Lyrics - පායා පායා ගීතයේ පද පෙළ Paya Paya Song Lyrics - පායා පායා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Wednesday, August 11, 2021 Rating: 5

0 comments:

Post a Comment