Rosalina Song Lyrics - රොසලිනා ගීතයේ පද පෙළ

Rosalina Song Lyrics - රොසලිනා ගීතයේ පද පෙළ
Song Title : Rosalina (රොසලිනා)
Singing : Nalin Perera (නලීන් පෙරේරා මහත්මා)


රොසලිනා… රොසලිනා… රොසලිනා…
මගේ රොසලිනා…

අයරින් තරහා උනා
කැතරින් පැනලා ගියා
මැගිලින් ඩුබායි ගියා
මට කවුරුත් නැතිව ගියා

අයරින් තරහා උනා
කැතරින් පැනලා ගියා
මැගිලින් ඩුබායි ගියා
මට කවුරුත් නැතිව ගියා

එපා එපා එපා යන්න එපා
එපා එපා එපා යන්න එපා
එපා එපා එපා යන්න එපා
එපා එපා එපා එපා දාල යන්න එපා

රොසලිනා… රොසලිනා… රොසලිනා…
මගේ රොසලිනා…

රොසලිනා… රොසලිනා… රොසලිනා…
මගේ රොසලිනා…

කොණ්ඩය දිග හින්දා
ඇඟපත මදි හින්දා
අතමිට නැති හින්දා
මගේ අයරින් තරහා උනා
සංගීතය හින්දා
මුළු රෑ නිදි මරලා
දවසම බුදි හින්දා
මගේ කැතරියා පැනලා ගියා

එපා එපා එපා යන්න එපා…

රොසලිනා… රොසලිනා… රොසලිනා…
මගේ රොසලිනා…

රොසලිනා… රොසලිනා… රොසලිනා…
මගේ රොසලිනා…

සල්ලිම ඉල්ලාලා
මට කරදර කරලා
දුන්නේ නෑ කියලා
මගේ මැගිලියා ඩුබායි ගියා
මට ආදරේ කරලා
රොසලින් වෙන්ව නොයා
ඉන්නකෝ ළඟට වෙලා
මගේ රන් කඳ තමයි ඔයා

එපා එපා එපා යන්න එපා…

රොසලිනා… රොසලිනා… රොසලිනා…
මගේ රොසලිනා…

රොසලිනා… රොසලිනා… රොසලිනා…
මගේ රොසලිනා…

රොසලිනා… රොසලිනා… රොසලිනා…
මගේ රොසලිනා…

රොසලිනා… රොසලිනා… රොසලිනා…
මගේ රොසලිනා…

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Rosalina Song Lyrics - රොසලිනා ගීතයේ පද පෙළ Rosalina Song Lyrics - රොසලිනා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 13, 2021 Rating: 5

0 comments:

Post a Comment