Mangala Dinaye Song Lyrics - මංගල දිනයේ ගීතයේ පද පෙළ

Mangala Dinaye Song Lyrics - මංගල දිනයේ ගීතයේ පද පෙළ
Song Title : Mangala Dinaye (මංගල දිනයේ)
Singing : Chandana Liyanarachchi


මංගල දිනයේ උදයේ දෙව් මන්දිරේ
අතගන්න බෑ කියා
අවමන් කළේ ඇයි

මංගල දිනයේ උදයේ දෙව් මන්දිරේ
අතගන්න බෑ කියා
අවමන් කළේ ඇයි

මංගල රියෙන් බැස ආ ඔය දැස කදුළැල් පුරා
දුර ඈත කව්රුන් හෝ ඔය නෙතු බලා සිටියා
ඊයේ දුටුව ඒ ලස්සන මුහුණේ
පෑයු පුන්සඳ මැලවී ගියා

මංගල දිනයේ උදයේ දෙව් මන්දිරේ
අතගන්න බෑ කියා
අවමන් කළේ ඇයි

දෙගුරුන් නිසා බැදි සෙනෙහේ නාමෙන්
ඔබ හා අතිනත ගන්න කියා
අන්සතු ළඳක් බව නොදනිමි මා නම්
පෙරදා දනී නම් සමුගනිමි මා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mangala Dinaye Song Lyrics - මංගල දිනයේ ගීතයේ පද පෙළ Mangala Dinaye Song Lyrics - මංගල දිනයේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 31, 2021 Rating: 5

0 comments:

Post a Comment