Your Choice Way

Manamalakam Pana Song Lyrics - මනමාලකම් පාන ගීතයේ පද පෙළ

Manamalakam Pana Song Lyrics - මනමාලකම් පාන ගීතයේ පද පෙළ
Song Title : Manamalakam Pana (මනමාලකම් පාන)
Singing : Chandana Liyanarachchi


මනමාලකම් පාන උන්මාදිනි
මේ නෙත් දෙකේ පැටලිලා
රහසේම නොදොඩාම ඉන්නට එපා
පෙම් හීනයේ සැරි සරා…ආ…
පෙම් හීනයේ සැරි සරා…

මේ පාළු හැන්දෑවේ සුළගක් වෙලා
මා සිත හොර පටලලා දැවටිලා
මුමුනන්න හදනා නිස් කරනා
මට ඕනේ අහන්නට කල්පනා

මේ සීත වැහි කාලේ තුරුලේ හොවා
ඉන්නට හිතයි අව්ළුවා නුගි නුරා
දහවල් හීන දැකලාම දැන් ඇති වෙලා
තව ඉන්න බෑ තනි වෙලා කල්පනා

මනමාලකම් පාන උන්මාදිනි
මේ නෙත් දෙකේ පැටලිලා
රහසේම නොදොඩාම ඉන්නට එපා
පෙම් හීනයේ සැරි සරා…ආ…
පෙම් හීනයේ සැරි සරා…

මනමාලකම් පාන උන්මාදිනි
මේ නෙත් දෙකේ පැටලිලා
රහසේම නොදොඩාම ඉන්නට එපා
පෙම් හීනයේ සැරි සරා…ආ…
පෙම් හීනයේ සැරි සරා…

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Manamalakam Pana Song Lyrics - මනමාලකම් පාන ගීතයේ පද පෙළ Manamalakam Pana Song Lyrics - මනමාලකම් පාන ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Tuesday, August 31, 2021 Rating: 5

0 comments:

Post a Comment