Mahada Wile Ralithi Song Lyrics - මහද විලේ රැලිති ගීතයේ පද පෙළ

Mahada Wile Ralithi Song Lyrics - මහද විලේ රැලිති ගීතයේ පද පෙළ
Song Title : Mahada Wile Ralithi (මහද විලේ රැලිති)
Singing : Chandana Liyanarachchi


මහද විලේ රැලිති නගන හංසිනී
රොන්න් පිරුන සිනා විසුල සියුමැලී
සුවඳ ඇවිත් දැවටී සුළඟේ එතී
ආදරේ කියන්න හදේ නිම්නැතී

පහනක් වී දැවටී නිබඳේ
කාගේවත් සිත් නොරිදෙන සේ
විරහී ගිම් නොදී ප්‍රේමයේ ඉන්න මා ළඟින්
කඳුලක් සේ දෑසින් ගිලිහී මහද නොතලමින්

මහද විලේ රැලිති නගන හංසිනී
රොන්න් පිරුන සිනා විසුල සියුමැලී
සුවඳ ඇවිත් දැවටී සුළඟේ එතී
ආදරේ කියන්න හදේ නිම්නැතී

කළුවර රෑ නිදිගත් අහසේ
සඳවත වී සෙනෙහස ගලනා
පිරිමැද මුදු වෙනතක් මහදේ ඉන්න මා ළඟින්
ගීයක් වී ගැයෙමින් දෙතොලේ මිහිරි මේ සරින්

මහද විලේ රැලිති නගන හංසිනී
රොන්න් පිරුන සිනා විසුල සියුමැලී
සුවඳ ඇවිත් දැවටී සුළඟේ එතී
ආදරේ කියන්න හදේ නිම්නැතී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mahada Wile Ralithi Song Lyrics - මහද විලේ රැලිති ගීතයේ පද පෙළ Mahada Wile Ralithi Song Lyrics - මහද විලේ රැලිති ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 31, 2021 Rating: 5

0 comments:

Post a Comment