Matath Thibuna Premayak Song Lyrics - මටත් තිබුණා ප්‍රේමයක් ගීතයේ පද පෙළ

Matath Thibuna Premayak Song Lyrics - මටත් තිබුණා ප්‍රේමයක් ගීතයේ පද පෙළ
Song Title : Matath Thibuna Premayak (මටත් තිබුණා ප්‍රේමයක්)
ගායනය :  චන්දන ලියනාරච්චි
සංගීතය : දර්ශණ වික්‍රමතුංග  
පද රචනය : රසික ඩී. දුමින්ද


මටත් තිබුණා ප්‍රේමයක්
තාම ඉඳහිට මතක දළුලන ප්‍රේමයක්
කාලයේ දුර ගෙවා ආ මුත්
හිතේ ගැඹුරේ නිදා නොනිදන
මටත් තිබුණා ප්‍රේමයක්

කුළුදුලේ හිත හීන හැඩ කළ
මතකයේ සිවු කොනම දඟ කළ
නිදි නැතිව රැය ගණන් එළි කළ
මටත් තිබුණා ප්‍රේමයක්
කුළුදුලේ පිපි ප්‍රේමයක්

මටත් තිබුණා ප්‍රේමයක්
තාම ඉඳහිට මතක දළුලන ප්‍රේමයක්
කාලයේ දුර ගෙවා ආ මුත්
හිතේ ගැඹුරේ නිදා නොනිදන
මටත් තිබුණා ප්‍රේමයක්

නෙත් සරින් නෙතු වලට ඉඟි කළ
සුසුම් සරකින් පවා රිදවුණ
වෙන්ව යන බව කිසිත් නොසිතූ
මටත් තිබුණා ප්‍රේමයක්
අදත් නොමැරුනු ප්‍රේමයක්

මටත් තිබුණා ප්‍රේමයක්
තාම ඉඳහිට මතක දළුලන ප්‍රේමයක්
කාලයේ දුර ගෙවා ආ මුත්
හිතේ ගැඹුරේ නිදා නොනිදන
මටත් තිබුණා ප්‍රේමයක්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Matath Thibuna Premayak Song Lyrics - මටත් තිබුණා ප්‍රේමයක් ගීතයේ පද පෙළ Matath Thibuna Premayak Song Lyrics - මටත් තිබුණා ප්‍රේමයක් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 31, 2021 Rating: 5

0 comments:

Post a Comment