Ma Muwa Agin Song Lyrics - මා මුව අගින් ගීතයේ පද පෙළ

Ma Muwa Agin Song Lyrics - මා මුව අගින් ගීතයේ පද පෙළ
Song Title : Ma Muwa Agin (මා මුව අගින්)
Singing : Namal Udugama


මා මුව අගින් හිනහුනා
ඈගේ හැඟුම් පිබිදුනා
ආදර ලොවක්
ගැනද ඒ සිතන්නේ
සොයුරියනේ ඔබට
මගේ හද නොලැබෙන්නේ

රුව දැකලා සිත පිරිලා
හද බැඳිලා තැවෙනු එපා
රුව දැකලා සිත පිරිලා
හද බැඳිලා තැවෙනු එපා

මා මුව අගින් හිනහුනා
ඈගේ හැඟුම් පිබිදුනා
ආදර ලොවක්
ගැනද ඒ සිතන්නේ
සොයුරියනේ ඔබට
මගේ හද නොලැබෙන්නේ

මා තනිවී නෑ ලෝකේ
මටද කුමාරියක් ඇතේ
මා තනිවී නෑ ලෝකේ
මටද කුමාරියක් ඇතේ

මා මුව අගින් හිනහුනා
ඈගේ හැඟුම් පිබිදුනා
ආදර ලොවක්
ගැනද ඒ සිතන්නේ
සොයුරියනේ ඔබට
මගේ හද නොලැබෙන්නේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ma Muwa Agin Song Lyrics - මා මුව අගින් ගීතයේ පද පෙළ Ma Muwa Agin Song Lyrics - මා මුව අගින් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 02, 2021 Rating: 5

0 comments:

Post a Comment