Duwe Song Lyrics - දුවේ ගීතයේ පද පෙළ

Duwe Song Lyrics - දුවේ ගීතයේ පද පෙළ
Song Title : Duwe (දුවේ)
Song Performed by Charitha Attalage
Music Composed, Arranged, and Produced by Charitha Attalage @ HomeTown Studios 
Lyrics by Chandrasena Thalangama
Guitars by Dilru Amarasinghe & Thisal Randunu
Electric Bass by Dilru Amarasinghe


දේස දීපංකර
පේන තෙක්මානයේ
වාලුකාවේ දැවී
කාසි හොයනා ලදේ

පුංචි පැටවුන් නුබේ
නැද්ද සිහිපත් වුනේ
උන්ට උඹමයි අගේ
කාසි පොදි නම් නොවේ

සමාවෙයන් දුවේ
සමාවෙයන් දුවේ
මින් මතුවට වෙන්නැතේ
සමාවෙයන් දුවේ
සමාවෙයන් දුවේ
මින් මතුවට වෙන්නැතේ

රෑට තුරුලේ ඔබේ
නින්ද ගිය හා පැටව්
මට බයේ හැංගිලා
නිදිවර සුලුමොහොතකින්
පොඩි අවුන් ගේයි දමා
උන්ගේ අපත් මෙදා
මහමෙරේ කිමිදිලා
උන්ට අතවර කලා

සමාවෙයන් දුවේ
සමාවෙයන් දුවේ
මින් මතුවට වෙන්නැතේ
සමාවෙයන් දුවේ
සමාවෙයන් දුවේ
මින් මතුවට වෙන්නැතේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Duwe Song Lyrics - දුවේ ගීතයේ පද පෙළ Duwe Song Lyrics - දුවේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 07, 2021 Rating: 5

0 comments:

Post a Comment