Bodhiye Viharaye Song Lyrics - බෝධියේ විහාරයේ ගීතයේ පද පෙළ

Bodhiye Viharaye Song Lyrics - බෝධියේ විහාරයේ ගීතයේ පද පෙළ
Song Title : Bodhiye Viharaye (බෝධියේ විහාරයේ)
ගායනය : නීලා වික්‍රමසිංහ
සංගීතය : සරත් දසනායක
ගී පද : අජන්තා රණසිංහ


බෝධියේ විහාරයේ
පිදූ පියුම් වැනි වූ
බාලිකා ලොව මැලවුන දා
මුළු ලොවටම රෑ වෙනවා //

මල් පොහොට්ටු මා හදේ
සුරංගනා පොකුණේ
මල් වරම් ලැබ පිපෙන තුරා
ඔබ නටුවෙන් බිඳිනු එපා

බෝධියේ විහාරයේ
පිදූ පියුම් වැනි වූ
බාලිකා ලොව මැලවුන දා
මුළු ලොවටම රෑ වෙනවා

ජීවිතේ කියා හඬින්
සිනා සිසී හිදිනා
ඒ සිනා මා බොළඳ නෙතේ
උණු කදුළක් කරනු එපා

බෝධියේ විහාරයේ
පිදූ පියුම් වැනි වූ
බාලිකා ලොව මැලවුන දා
මුළු ලොවටම රෑ වෙනවා //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Bodhiye Viharaye Song Lyrics - බෝධියේ විහාරයේ ගීතයේ පද පෙළ Bodhiye Viharaye Song Lyrics - බෝධියේ විහාරයේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 05, 2021 Rating: 5

0 comments:

Post a Comment