Aurudu Laga Una Song Lyrics - අවුරුදු ලඟා වුනා ගීතයේ පද පෙළ

Aurudu Laga Una Song Lyrics - අවුරුදු ලඟා වුනා ගීතයේ පද පෙළ
Song Title : Aurudu Laga Una (අවුරුදු ලඟා වුනා)
ගායනය : එච්. ආර්. පෝතිපාල


අවුරුදු ලඟා වුනා - එරබදු මල් පිපුනා..
හෙළයේ මංගලයි මංගලයි මංගලයි නටපල්ලා
සිරි සුභ නැකත බලා වැඩ අල්ලා - නටපල්ලා
සිරි සුභ නැකත බලා වැඩ අල්ලා...

ලාමක ලඳ බොළඳ ලියන් හෙළ දිවේ..හෝ..//
මුකුළු කතා හලා - කැකුළු සිනා නඟා...//
කැවුම් පිසා කිරිබත් කා ප්‍රිති වෙලා - නටපල්ලා
සිරි සුභ නැකත බලා වැඩ අල්ලා - නටපල්ලා
සිරි සුභ නැකත බලා වැඩ අල්ලා...

අවුරුදු ලඟා වුනා - එරබදු මල් පිපුනා..
හෙළයේ මංගලයි මංගලයි මංගලයි නටපල්ලා
සිරි සුභ නැකත බලා වැඩ අල්ලා - නටපල්ලා
සිරි සුභ නැකත බලා වැඩ අල්ලා...

ජාතික ගති සිරිත අපේ ඔප වැටේ..හෝ..//
ප්‍රීතී සුසුම් හෙලා - සාමේ කුසුම් නෙලා..//
රබන් පදේ දෙන තාලෙට ඉඟ සලලා - නටපල්ලා
සිරි සුභ නැකත බලා වැඩ අල්ලා - නටපල්ලා
සිරි සුභ නැකත බලා වැඩ අල්ලා...

අවුරුදු ලඟා වුනා - එරබදු මල් පිපුනා..
හෙළයේ මංගලයි මංගලයි මංගලයි නටපල්ලා
සිරි සුභ නැකත බලා වැඩ අල්ලා - නටපල්ලා
සිරි සුභ නැකත බලා වැඩ අල්ලා...

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Aurudu Laga Una Song Lyrics - අවුරුදු ලඟා වුනා ගීතයේ පද පෙළ Aurudu Laga Una Song Lyrics - අවුරුදු ලඟා වුනා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 21, 2021 Rating: 5

0 comments:

Post a Comment