Vee Paduren Song Lyrics - වී පැදුරෙන් ගීතයේ පද පෙළ

Krishantha Erandaka (ක්‍රිෂාන්ත එරන්දක මහත්මා)
Song Title : Vee Paduren (වී පැදුරෙන්)
ගායනය : ක්‍රිෂාන්ත එරන්දක
පද රචනය : මහින්ද දිසානායක
සංගීතය : එච්. එම්. ජයවර්ධන


වී පැදුරෙන් ඉගිලී යන කුරුල්ලෙකු ලෙසින්
ඉගිල යන්න බෑ මට මියුලැසිය ඔබ ලඟින්..
වී පැදුරෙන් ඉගිලී යන කුරුල්ලෙකු ලෙසින්
ඉගිල යන්න බෑ මට මියුලැසිය ඔබ ලඟින්..

ඔබෙ දෙතොලේ - මොලකැටි බව
නාදුනන ලෙසින්..
නා දළු වැනි සුමුදු වෙතැයි
කියමිද කෙලෙසින්..

වී පැදුරෙන් ඉගිලී යන කුරුල්ලෙකු ලෙසින්
ඉගිල යන්න බෑ මට මියුලැසිය ඔබ ලඟින්..
වී පැදුරෙන් ඉගිලී යන කුරුල්ලෙකු ලෙසින්
ඉගිල යන්න බෑ මට මියුලැසිය ඔබ ලඟින්..

ඔබේ සොදුරු - මුව මඬලේ
කැළුම් මම දුටිම්...
පුරපස හද ඔබ පරදයි
කියමිද කෙලෙසින්..

වී පැදුරෙන් ඉගිලී යන කුරුල්ලෙකු ලෙසින්
ඉගිල යන්න බෑ මට මියුලැසිය ඔබ ලඟින්..
වී පැදුරෙන් ඉගිලී යන කුරුල්ලෙකු ලෙසින්
ඉගිල යන්න බෑ මට මියුලැසිය ඔබ ලඟින්..

ඔබෙ ආදර - නිමල දියේ
සිහිලස ලද මං..
තිබහට බොරවූ වතුරක්
බොන්නද කෙලෙසින්...

වී පැදුරෙන් ඉගිලී යන කුරුල්ලෙකු ලෙසින්
ඉගිල යන්න බෑ මට මියුලැසිය ඔබ ලඟින්..
වී පැදුරෙන් ඉගිලී යන කුරුල්ලෙකු ලෙසින්
ඉගිල යන්න බෑ මට මියුලැසිය ඔබ ලඟින්..

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Vee Paduren Song Lyrics - වී පැදුරෙන් ගීතයේ පද පෙළ Vee Paduren Song Lyrics - වී පැදුරෙන් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 01, 2021 Rating: 5

0 comments:

Post a Comment