Sathuta Wilayi Sapatha Malayi Song Lyrics - සතුට විලයි සැපත මලයි ගීතයේ පද පෙළ

Sathuta Wilayi Sapatha Malayi Song Lyrics - සතුට විලයි සැපත මලයි ගීතයේ පද පෙළ
Song Title : Sathuta Wilayi Sapatha Malayi (සතුට විලයි සැපත මලයි)
ගායනය : දේවානන්ද වෛද්‍යසේකර
පද රචනය : නිමල් වික්‍රමසේකර
තනුව / සංගීතය : ජයතිස්ස අලහකෝන්
දහසක් සිතුවිලි චිත්‍රපටියෙන්


සතුට විලයි සැපත මලයි
නෙළුවොත් මල අතින් එකයි ...//
පමා වුනොත් මල පරවෙයි //
ඉරට යටින් හඳට යටින් //
කාලය පැන යනවා //

මළ ඊයෙට ඇයි අඬන්නේ
මොකටද හෙට ගැන හිතන්නේ ....//

කඳුළයි ඉකියයි ඇයි පිළිගන්නේ
සිනාව ආවම කොතැනද ඉන්නේ ...//

මල් කෙමියේ පැණි පෙරෙන්නේ
ජීවිතයේ රස තියෙන්නේ ....//

සතුට විලයි සැපත මලයි
නෙළුවොත් මල අතින් එකයි ...//
පමා වුනොත් මල පරවෙයි //
ඉරට යටින් හඳට යටින් //
කාලය පැන යනවා //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sathuta Wilayi Sapatha Malayi Song Lyrics - සතුට විලයි සැපත මලයි ගීතයේ පද පෙළ Sathuta Wilayi Sapatha Malayi Song Lyrics - සතුට විලයි සැපත මලයි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 29, 2021 Rating: 5

0 comments:

Post a Comment