Hada Paya Sinisewi Song Lyrics - හඳ පායා සිනාසේවී ගීතයේ පද පෙළ

Hada Paya Sinisewi Song Lyrics - හඳ පායා සිනාසේවී ගීතයේ පද පෙළ

Hada Paya Sinisewi Song Lyrics - හඳ පායා සිනාසේවී ගීතයේ පද පෙළ
Song Title : Hada Paya Sinisewi (හඳ පායා සිනාසේවී)
ගායනය : චන්ද්‍රාණි ගුණවර්ධන සහ දේවානන්ද වෛද්‍යස්කර
පද : මඩවල එස්. රත්නායක
තනුව : දේවානන්ද වෛද්‍යස්කර


හඳ පායා සිනාසේවී
ඔබගෙ මූණේ උදාවී ඒ ...//

රස පෑරූ ගමේ මනහාරී මගේ
මනහාරී මගේ මැණිකේ
හඳ පායා සිනාසේවී
ඔබගෙ මූණේ උදාවී ඒ

ඔබ ඊයේ හැන්දෑවේ
ගැයූ පැල් කවියේ රාවේ
තව මහදේ රැඳී
රස පෑරී නැඟේ
රස පෑරී නැඟේ සුහදේ

හඳ පායා සිනාසේවී
ඔබගෙ මූණේ උදාවී ඒ

හේනේ කුරක්කන්
සුළඟේ සැලෙද්දී
හේනේ කුරක්කන්
සුළඟේ සැලෙද්දී

ඔබගේ මුහුණෙ සොබා මැවුණා
ඔබගේ මුහුණෙ සොබා මැවුණා
සේදී සේදී ගොස් පාළුව රජවූ
මා හද රසයෙන් පිරුණා

හඳ පායා සිනාසේවී
ඔබගෙ මූණේ උදාවී ඒ

බාලේ සිටන් අපී රස ගී ගයලා
බාලේ සිටන් අපී රස ගී ගයලා

එක්ව විහිළු කළා නොවෙදෝ
එක්ව විහිළු කළා නොවෙදෝ
සිහිවේ සිතූ දේ ඵල බරවීලා
කුරහන් පැසුණා නොවේදෝ

හඳ පායා සිනාසේවී
ඔබගෙ මූණේ උදාවී ඒ ...//

රස පෑරූ ගමේ මනහාරී මගේ
මනහාරී මගේ මැණිකේ
හඳ පායා සිනාසේවී
ඔබගෙ මූණේ උදාවී ඒ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Hada Paya Sinisewi Song Lyrics - හඳ පායා සිනාසේවී ගීතයේ පද පෙළ Hada Paya Sinisewi Song Lyrics - හඳ පායා සිනාසේවී ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 29, 2021 Rating: 5

0 comments:

Post a Comment