Your Choice Way

Santhana Susum Song Lyrics - සන්තාන සුසුම් ගීතයේ පද පෙළ

Santhana Susum Song Lyrics - සන්තාන සුසුම් ගීතයේ පද පෙළ
Song Title : Santhana Susum (සන්තාන සුසුම්)
Artist : Suneera Sumanga
Music & Melody : Thilina Ruhunage [ THILINA R ]
Lyrics : Nuwan Liyanage 


සන්තාන සුසුම් දවටා
හන්තාන සුළග හැමුවා
මංගාව රැළිති නගවා
ගංගාව ඔහේ ගැලුවා
ගංගාව ඔහේ ගැලුවා

මල් වීදි අතර සගවා
ගිය හාදු ඇතිද බැලුවා
වැල්පාලම ගත සොලවා
අපි බයද කියා බැලුවා

සන්තාන සුසුම් දවටා
හන්තාන සුළග හැමුවා
මංගාව රැළිති නගවා
ගංගාව ඔහේ ගැලුවා
ගංගාව ඔහේ ගැලුවා

වැදි රජුට කඩුව පවරා
වල ලගදී මනමේ හැඩුවා
ඒ මතක සියලු සගවා
මහවැලිය ඔහේ ගැලුවා

සන්තාන සුසුම් දවටා
හන්තාන සුළග හැමුවා
මංගාව රැළිති නගවා
ගංගාව ඔහේ ගැලුවා
ගංගාව ඔහේ ගැලුවා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Santhana Susum Song Lyrics - සන්තාන සුසුම් ගීතයේ පද පෙළ Santhana Susum Song Lyrics - සන්තාන සුසුම් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Tuesday, July 27, 2021 Rating: 5

0 comments:

Post a Comment