Sanda Madalata Hinahennata Song Lyrics - සඳ මඬලට හිනැහෙන්නට ගීතයේ පද පෙළ

Sanda Madalata Hinahennata Song Lyrics - සඳ මඬලට හිනැහෙන්නට ගීතයේ පද පෙළ
Song Title : Sanda Madalata Hinahennata (සඳ මඬලට හිනැහෙන්නට)
ගායනය : සෝමතිලක ජයමහ
පද රචනය : ආනන්ද ජයවික්‍රම
සංගීතය : ශාන්ත ජයලත් තිසේරා


සඳ මඩලට හිනැහෙන්නට එපා කියන්න
වසන්තයට යලි එන්නට එපා කියන්න
මගේ පාළුව විදගන්නට මට ඉඩ දෙන්න
ඔබ ඈතින් ඉන්න මතකෙට නෑවිත් ඉන්න...
ඔබ ඈතින් ඉන්න මතකෙට නෑවිත් ඉන්න...

ගං ඉවුරට මුමුණන්නට එපා කියන්න
තරු යායට ඉඟිලන්නට එපා කියන්න
මං කෙලෙසක ඒ විසිතුරු බලා හිදිම්ද
ඔබ ඈතින් ඉන්න මතකෙට නෑවිත් ඉන්න...
ඔබ ඈතින් ඉන්න මතකෙට නෑවිත් ඉන්න...

සඳ මඩලට හිනැහෙන්නට...//

මද පවනට දැවටෙන්නට එපා කියන්න
මල් සුවඳට ලං වෙන්නට එපා කියන්න
මං කෙලෙසක ඒ සිහිලැල් දරා හිදිම්ද
ඔබ ඈතින් ඉන්න මතකෙට නෑවිත් ඉන්න...
ඔබ ඈතින් ඉන්න මතකෙට නෑවිත් ඉන්න...

සඳ මඩලට හිනැහෙන්නට...//

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sanda Madalata Hinahennata Song Lyrics - සඳ මඬලට හිනැහෙන්නට ගීතයේ පද පෙළ Sanda Madalata Hinahennata Song Lyrics - සඳ මඬලට හිනැහෙන්නට ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 16, 2021 Rating: 5

0 comments:

Post a Comment