Sanda Kemi Song Lyrics - සඳ කෙමි ගීතයේ පද පෙළ

Sanda Kemi Song Lyrics - සඳ කෙමි ගීතයේ පද පෙළ
Song Title : Sanda Kemi (සඳ කෙමි)
Artiste : Sandeep Jayalath
Melody & music : Nimesh Kulasinghe
Lyrics : Shehan Galahitiyawa
Guitar : Ranil Goonawardene
Bass : Nalina Kashmira
Mixing & Mastering : Amith Guru
Teledrama : Deweni Inima Teledrama Song


සඳ කෙමි වැගිරෙන රෑ පුරා
දැනුනා පපු සූරන කාරනා
පියවෙන නෙතු පිය රූරනා
සිහිනයේ
සැරිසරා

ජීවිතේ චාරිකා
වීමානේ
පාවෙවී පාවෙලා

හිත ආදර හැගුමක
සුව සොයනා
සැරිසරනෙමි පෙම සොයලා
නව සිහිනෙක සිත බැදි රුව මැවෙනා
හද සනසන රුව කොතැනා
අදුරු දින ගෙන
කාලේ ගෙවා
විදිමි මේ රසයේ හේසරා

ලගින් මීවිත රස විද
ජීවිත මදුවිත මා

තරුමල් කඩා
ගගනේ විමනක් තනා
සැතපෙන්න යහනක් මවා

පවනක් මතින් යමින්
වියනක් එලා
ලද ජීවිතේ පල නෙලා

ජීවිතේ චාරිකා
වීමානේ
පාවෙවී පාවෙලා

හිත ආදර හැගුමක
සුව සොයනා
සැරිසරනෙමි පෙම සොයලා
නව සිහිනෙක සිත බැදි රුව මැවෙනා
හද සනසන රුව කොතැනා
අදුරු දින ගෙන
කාලේ ගෙවා
විදිමි මේ රසයේ හේසරා

ලගින් මීවිත රස විද
ජීවිත මදුවිත මා

සඳ කෙමි වැගිරෙන රෑ පුරා
දැනුනා පපු සූරන කාරනා
පියවෙන නෙතු පිය රූරනා
සිහිනයේ
සැරිසරා

හිත ආදර හැගුමක
සුව සොයනා
සැරිසරනෙමි පෙම සොයලා
නව සිහිනෙක සිත බැදි රුව මැවෙනා
හද සනසන රුව කොතැනා
අදුරු දින ගෙන
කාලේ ගෙවා
විදිමි මේ රසයේ හේසරා

ලගින් මීවිත රස විද
ජීවිත මදුවිත මා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sanda Kemi Song Lyrics - සඳ කෙමි ගීතයේ පද පෙළ Sanda Kemi Song Lyrics - සඳ කෙමි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 02, 2021 Rating: 5

0 comments:

Post a Comment