Sanda Andura Lowa Galana Song Lyrics - සැදෑ අඳුර ලොව ගලන ගීතයේ පද පෙළ

Sanda Andura Lowa Galana Song Lyrics - සැදෑ අඳුර ලොව ගලන ගීතයේ පද පෙළ
Song Title : Sanda Andura Lowa Galana (සැදෑ අඳුර ලොව ගලන)
ගායනය : සෝමතිලක ජයමහ
සංගීතය : සෝමතිලක ජයමහ
පද රචනය : සෝමතිලක ජයමහ


සැදෑ අඳුර ලොව ගලන ‍වෙලාවට
කවුළු පියන්පත් වැසෙන වෙලාවට
දහසක් දොම්නස් සිහින පවුරු මැද
තනිවුන ඔබෙ සුසුමන් සෙමින් විත්
මගෙ සවනත පාරයි...//

තෙරක් නොමැති සිතුවිලි සයුරක් මැද
සරන විටදි රැය ගෙවෙන තුරාවට...//
මහඳ සෙනෙහෙ ඔරුවේ නැගී ඔබ
එතෙර වන්න නිඹදේ - මුළු ලොව වෙත
එතෙර වන්න නිඹදේ...

සැදෑ අඳුර ලොව...//

නිමල පැතුම් සපුරාගෙන හද තුල
සිහින ලොවින් නෙතු හැරෙන වෙලාවට...//
අරුණළු නැගෙන පැයේ හසුනක් දෙමි
ජීවින මල් ගොමුවේ - ඔබෙ ආදර
ජීවන මල් ගොමුවේ...//

සැදෑ අඳුර ලොව...//

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sanda Andura Lowa Galana Song Lyrics - සැදෑ අඳුර ලොව ගලන ගීතයේ පද පෙළ Sanda Andura Lowa Galana Song Lyrics - සැදෑ අඳුර ලොව ගලන ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 15, 2021 Rating: 5

0 comments:

Post a Comment