Sagaraya Parada Uthura Song Lyrics - සාගරය පරදා උතුරා ගීතයේ පද පෙළ

Sagaraya Parada Uthura Song Lyrics - සාගරය පරදා උතුරා ගීතයේ පද පෙළ
Song Title : Sagaraya Parada Uthura (සාගරය පරදා උතුරා)
ගායනය : ඉන්ද්‍රානි පෙරේරා
සංගීතය : සරත් දසනායක
ගී පද : ප්‍රේමකීර්ති ද අල්විස්


සාගරය පරදා උතුරා
පිදුව පෙර දිනේ
ආදරය කොහෙදෝ ඔබගේ
නපුරු කුමරුනේ
ඔබේ කතා
මැකී ගියා

සිනමා හලේ දී උයනේ මගේ දී
ප්‍රේම නගරයේ
අපෙ ප්‍රේම පුවතේ දෙදෙනාට මැදි වී
ආව නිහඬ වී
අද මා යෙහෙළී
ඔබගේ මිහිරී

සාගරය පරදා උතුරා
පිදුව පෙර දිනේ
ආදරය කොහෙදෝ ඔබගේ
නපුරු කුමරුනේ
ඔබේ කතා
මැකී ගියා

පෙර මාගෙ දෑතේ රැඳී දෑත ඇයගේ
දෑතේ පෑහිලා
මල හා ජලාසේ විලසේ බැඳේවා
වේවි වාසනා
දෙදෙනා සැරදේ
ජය වේ ජය වේ

සාගරය පරදා උතුරා
පිදුව පෙර දිනේ
ආදරය කොහෙදෝ ඔබගේ
නපුරු කුමරුනේ
ඔබේ කතා
මැකී ගියා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sagaraya Parada Uthura Song Lyrics - සාගරය පරදා උතුරා ගීතයේ පද පෙළ Sagaraya Parada Uthura Song Lyrics - සාගරය පරදා උතුරා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 28, 2021 Rating: 5

0 comments:

Post a Comment