Eka Dawasak Song Lyrics - එක දවසක් ගීතයේ පද පෙළ

Eka Dawasak Song Lyrics - එක දවසක් ගීතයේ පද පෙළ
Song Title : Eka Dawasak (එක දවසක්)
ගායනය : ඉන්ද්‍රාණි පෙරේරා
පද රචනය : ක්ලැරන්ස් පෙරේරා
සංගීතය : ක්ලැරන්ස් පෙරේරා


එක දවසක් මම දුටුවා
තව දවසක් මුණ ගැසුණා
දෙතොල සැළී බිඳුණු හඬින්
ඔබ කී දේ... මට සිහි නෑ...//

සඳළු තලේ සිටියා බලා
ඔබ එනවා මග බලලා
දුරකථනේ මට පිහිට වුණේ
මී බිඳු මාගේ සවන පිරේ

එක දවසක් මම දුටුවා
තව දවසක් මුණ ගැසුණා
දෙතොල සැළී බිඳුණු හඬින්
ඔබ කී දේ... මට සිහි නෑ...//

කවදා කෙසේ හමුවේවිදෝ
සිහින ලොවේ ළං වෙමුදෝ
රහසේ බැඳී ඒ අප ආදරේ
මහදේ තියේවී නැතිවී නොයේ

එක දවසක් මම දුටුවා
තව දවසක් මුණ ගැසුණා
දෙතොල සැළී බිඳුණු හඬින්
ඔබ කී දේ... මට සිහි නෑ...//

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
4
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Eka Dawasak Song Lyrics - එක දවසක් ගීතයේ පද පෙළ Eka Dawasak Song Lyrics - එක දවසක් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 28, 2021 Rating: 5

0 comments:

Post a Comment