Rap Kanda Song Lyrics - Rap කන්ද ගීතයේ පද පෙළ

Rap Kanda Song Lyrics - Rap කන්ද ගීතයේ පද පෙළ
Song Title : Rap Kanda (Rap කන්ද)
Singing : Master D


ඔන්න මම වින්දා රැප මේ උඹට දෙන්න මං ඇතුලේ හපා
නුඹේ නින්ද දෙකඩ කල මගේ රැප ඇතුලේ යකා
නුඹේ නින්ද බැලුවේ ගැලවෙන මෙන්න බෙරය පලා
ගිරිතුන්ඩ පැනිමි ගෙරි අසු මගේ රැපට නටා
බෝයි
රැපට ඩෝං

මෙන්න මං රැප් කඳ බෑවා
රට කලා මැති ගොපලු
පණ පිටින් මිනී කඳන්ම බෑවා
අතපසු උනේ යාලුවෝ නෙවේ උන් ආවා
සෙබල පාවා දුන්නා සතුරා වාව දුන්නා
අතපසු උනේ යාලුවෝ නෙවේ උන් ආවා
නුඹට බෝං යන කලී අලපෙතී
මම කමී රැපට පූං අරින කොල්ලෝ
මරාගෙන රෝං කරකමි
සැපත කෝං කියලා ඕං ඇරියා වාන් දොරටු මා
චිකිරි බූම් කියලා ගාං වතුරෙන්
ඕං ගොඩ වරෙන්
උඹලා දැන හෝ නොදැන මගේ රැප
දැනං උඩ පිලිසඳරක මිරිකලා ගන්නම්,
උඹේ රැප දන්නැති කනෙන්
කඳුලක් ගන්නැති පොල් අතු පැලෙන්
සැපත ගන්නැති රජ මැදුරෙන්
පතුලක් දන්නැති රජුගේ මොලෙන්
උඹලා පිරුණු කල හෙලවෙන්නේ නැති
හිස් වතුර කලෙන් විකිනි මල දැන්
රකින ඇයෙන්
උඩ බලන් හිදී ලිහිනි ගලෙන්
සබඳ බදාගත්තා උඹ ගෙල ගෙවෙනකන්
මැතිගේ බලෙන්,
දෙවියෝ බැහැලා තලෙන් යකාගේ බෙරේට
නැටුවා බලෙන්
ඇසිපිය ගමන් වචන් හැලෙයි,
බෝයී………………………………

අත කසන්න බැරි තරම්
පොරොන්දු දුන්නා විනයකම්
ගත කරන්න තව රටක් නෑ
මට රටක් නෑ වරිපනම්
සෙනග අස්සේ නුඹලා පස්ස නොකඩා
රම්පේ පොඩිකරන්
ඇට හදන්න හෙට වඩින්න
ගැට කපන්න වට කරන්
අතන ගෝරී බෙදන රණවිරුවාගේ රෝද පුටුව
මෙතන පෝරී හලන බල පුලුවම වීමා කුටුව
මොකද මෝඩ ජනයා බීලා රක්කු වීහා පුටුව
මොකද මෝඩ ජනයා බීලා රක්කු වීහා පුටුව
ආ……..
දෙන්නම් මං රැප හදා, ඉන්නට නටා නටා
සෙනග මට ගසා, පස්සට මට බැනා
මෙරට මටනේ කලමනා, දේවත්තු මදිද රට කලා
මේවට ගතික කවි කියා
මේ රටේ කාටද බීරා කියා
සුද්දගේ බෙල්ලෙන් අල්ලන්න
ගේම දාලා ඇදපන් අම්බරෝ
කොඩිය මොට්ට කඩුව සිංහයා
කමලේ ඇතුලේ වද්දනෝ
තරුණ කොල්ලෝ කෙල්ලෝ
උඩට දාලා වමට පද්දනෝ
රැප අරන් ඇවිත් මං
පුතු සෙනේ වගේ ඔලුවේ වද්දනෝ……
රැප අරන් ඇවිත් මං
පුතු සෙනේ වගේ ඔලුවේ වද්දනෝ……

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Rap Kanda Song Lyrics - Rap කන්ද ගීතයේ පද පෙළ Rap Kanda Song Lyrics - Rap කන්ද ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 05, 2021 Rating: 5

0 comments:

Post a Comment